3 වෙනිදට ඇත්තටම සිද්ධිය පත්තු වෙයි නේද

3 වෙනිදට පත්තු වෙයි ද

  • කෙල වෙයි

    Votes: 49 49.0%
  • මුකුත් වෙන එකක් නෑ

    Votes: 51 51.0%

  • Total voters
    100

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    edata curfew dai kiyalath hithenawa ban. hadissi neethiyath gazette karala ne ban.

    සිංහල පක්කු ගියා ජාතිය බේරන්න දැන් හරිනේ .... ඕවට parliament එකේ ඇත උස්සන පොන්නයෝ කියක් ඕක කියවල් හරි තියෙන්නේ ඇතිද ... දැන් ඉතින් මැරියන් ඔක්කොම ..
     
    • Like
    Reactions: Giant and Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    kela wechchi minissu

    salli nathi minissu
    ඒක තමා භයානක.. ඕකුන්ට විනය සාමය අමතක වෙන්න යන්නේ පොඩි වෙලාවයි.. Trigger කරන්න නොදී තියාගන්න ඕන..
    කරන්ට් කපන වෙලාව දම්මම අඩු කරා
    ඒ weekend නිසා බන්
    අරාබි වනන්තරයක් බන් උන් ඇති කරන්න හදලා තියෙන්නේ. හොඳයිනේ බන් ඉතිම්

    View attachment 165448
    මේක edit නේ බන්.. මුලින්ම ආපු එකෙ හරියට තිබ්බා
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Heta amaththo ekek dennek setta pochchi kaloth anduwa Dana Gahanna line ekak tiyenne.

    Dan nm hith walata marana baya danila ethi.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    අස්තාවර පාලනයක් තියන එක අනිත් උන්ට අදාලයි.. මේ වෙලාවේ මානව හිමිකම් වේ දේවල් වලටත් ආණ්ඩුව බයයි.
    මොන මානව හිමිකම්ද අර දෙන්නේ STF එකෙන් පුක පැලෙන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    මොන මානව හිමිකම්ද අර දෙන්නේ STF එකෙන් පුක පැලෙන්න
    ඉතින් කොච්චර කේස් ද බන්. නීතිඥයෝ ටිකත් ඒකට ගේම . STF එකක් තියෙන්නෙත් රටක් තියෙන්න ඕනේ කියලා උන්ටම තව ටිකකින් තේරෙයි.. ආර්ථිකයක් නැතුව මොන හමුදා ද . එහෙම මිනිස්සු මරන්න ගහන්න ගත්තොත් වෙන රටවල් වල උන් කේස් දානව. මුන් හිරවෙලා ඉන්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    ඉතින් කොච්චර කේස් ද බන්. නීතිඥයෝ ටිකත් ඒකට ගේම . STF එකක් තියෙන්නෙත් රටක් තියෙන්න ඕනේ කියලා උන්ටම තව ටිකකින් තේරෙයි.. ආර්ථිකයක් නැතුව මොන හමුදා ද . එහෙම මිනිස්සු මරන්න ගහන්න ගත්තොත් වෙන රටවල් වල උන් කේස් දානව. මුන් හිරවෙලා ඉන්නේ.
    STF nemei Mona Minihawath Padi nathuwa wada karanne na.. Untath Meka Lagadima Danenawa.....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    ඉතින් කොච්චර කේස් ද බන්. නීතිඥයෝ ටිකත් ඒකට ගේම . STF එකක් තියෙන්නෙත් රටක් තියෙන්න ඕනේ කියලා උන්ටම තව ටිකකින් තේරෙයි.. ආර්ථිකයක් නැතුව මොන හමුදා ද . එහෙම මිනිස්සු මරන්න ගහන්න ගත්තොත් වෙන රටවල් වල උන් කේස් දානව. මුන් හිරවෙලා ඉන්නේ.
    ලංකාවේ හමුදාව පොලිසිය තාම ආන්ඩුව එක්ක . උන් මිනිමරන්න රෙඩිපිට ඉන්නේ . ඒම තමා ට්‍රේන් කරලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    ලංකාවේ හමුදාව පොලිසිය තාම ආන්ඩුව එක්ක . උන් මිනිමරන්න රෙඩිපිට ඉන්නේ . ඒම තමා ට්‍රේන් කරලා තියෙන්නේ
    නෑ . ඒ ත්‍රස්තවාදීන ට ගහන එකයි, ආණ්ඩුවට විරුද්ද අන්තවාදී උන්ට ගහන එකයි එක්ක මේක සංසන්දනය කරන්න බෑ . මේක වෙනස් ඒ දෙකටම වඩා... ඊයේ මොරටුවේ උන් නම් පොලිසියට ගැහුවා... ඒකනිසා බොරුව ගහගෙන මේක ඉවර වෙන්නේ නෑ . ප්‍රශ්න එහෙම්ම තියනව මිනිස්සුන්ට. එන්න එන්න වැඩි වෙන්ව ප්‍රශ්න ටික. ඕකුන් ඉල්ලා අස්වෙන්න ඉඩ තියෙනව. නැත්නම් වෙන මොකක් හරි ආණ්ඩුවක් හදන වැඩකට යනවා.