3 වෙනිදට ඇත්තටම සිද්ධිය පත්තු වෙයි නේද

3 වෙනිදට පත්තු වෙයි ද

  • කෙල වෙයි

    Votes: 49 49.0%
  • මුකුත් වෙන එකක් නෑ

    Votes: 51 51.0%

  • Total voters
    100

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    මේ යන විදියට 3 වෙනිදට ඇත්තටම සිද්ධිය පත්තු වෙයි නේද. ආණ්ඩුවත් ගේමක් ගහනවා වගේ පේනවා. මිනිස්සුත් නිකන් ඉන්න එකක් නෑ. අදත් සිමෙන්ති වැඩි කරලා රු.500කින්. ගෑස් නැවු හරවලා යවලා. මේ ඔක්කෝම එක්ක ගුටිකන්න බලාන හරි මිනිස්සුත් එයි. සෑර සීන් එකක් යයි කියලා හිතෙනවා

    උඹලට මොකද හිතෙන්නේ
    ගොඩක් අය වෙඩි කන හිරේ යන දවසක්

    277551860_430849702131946_5270856109935208327_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    ගොඩක් අය වෙඩි කන හිරේ යන දවසක්
    රටේ හැමතැනම අති බහුතරයක් මිනිස්සු රාජපක්ෂ පාලනයට විරුද්ධයි කියන පනිවිඩේ ගියා නම් ඇති.. වෙන රටවල් වලින් සංවිදාන වලට යටත් වෙලා එදාවේල ගෙවන ආණ්ඩුවකට ඔය මිලිටරි සෙල්ලම් දාන්න බෑ බන්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    රටේ හැමතැනම අති බහුතරයක් මිනිස්සු රාජපක්ෂ පාලනයට විරුද්ධයි කියන පනිවිඩේ ගියා නම් ඇති.. වෙන රටවල් වලින් සංවිදාන වලට යටත් වෙලා එදාවේල ගෙවන ආණ්ඩුවකට ඔය මිලිටරි සෙල්ලම් දාන්න බෑ බන්..
    වෙන රටවල් වැඩක් නෑ මේක අපේ අභයන්තර ප්‍රස්ණයක්. අතීසාරයට තව මොන අමුඩද
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    වෙන රටවල් වැඩක් නෑ මේක අපේ අභයන්තර ප්‍රස්ණයක්. අතීසාරයට තව මොන අමුඩද
    අස්තාවර පාලනයක් තියන එක අනිත් උන්ට අදාලයි.. මේ වෙලාවේ මානව හිමිකම් වේ දේවල් වලටත් ආණ්ඩුව බයයි.
     
    • Like
    Reactions: Cypress

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිස්සු ජාති වාදී ප්‍රශ්න ගැන හිතන්නේ අනිත් දේවල් තියෙද්දි.. මේ වෙලාවේ ඔය ජාති ආගම් වෙනුවෙනු කෑගහන්න මිනිස්සුන්ට ඕන කමක් නෑ..ඊට වඩා උන්ට ජීවත්වෙන ප්‍රශ්න වැඩී
    ඌ කියන කතාව ඇත්ත. අපේ රටේ ජාතිවාදය කියන එක නිකන් ආර්ම් කල නියුක්ලියර් බෝම්බයක් වගේ. ක්ලික් එකක් විතරයි ඕනේ. ඔය අවා කල්ලිය හැදුවේ කව්ද කියල කියන්න දෙයක් නැනේ. එහෙම කියල මුස්ලිම් හරි දෙමල හරි චක්ගොලයෝ සෙට් එකක් දාල කොමද එකෙක් දෙන්නෙක් බව්වොත්. අන්න එහෙම උනාම මිඩියා වල යන්නේ වෙන කතාවක්. (මෙන්න මෙතන තමා ජහාන් ගේ ගේම) . තනිකර වාසිය කාටද? ඒ වගේම කට්ටිය සෙට් වෙලා කල වැඩේ තේරුමක් නැති වෙනවා. කරන්න ඕනේ පුළුවන් තරම් සාමකාමිව, කිසිම දේපලක් හානි නොකර එක පෙලට වෙලා උද්ගෝෂණය කරන එක. එහෙම උනාම කිසිම නීති විරෝදී වැඩක් වෙන්නේ නැ . උබට එක පාරම් අපෙනෙයි එක වැඩක් නැ කියල. එත් ඕවා රටවල් වල මිඩියා වල යනවා. ජාත්‍යන්තරෙන් බලපෑමක් එනවා එහෙම උනාම රේසින් වෙයල්ලා කියන එක. ඔන්න ඕකට තමා රජයක් බය
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    ඔකට සිවිල් ඇද ගත්ත එවුන් දම්මලා පොදු දේපල හානි කරලා ඔක චොර කරන්න හදයි අර නාමල් කුමාර වගේ වේසිගේ පුත්තු දාලා
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    ඌ කියන කතාව ඇත්ත. අපේ රටේ ජාතිවාදය කියන එක නිකන් ආර්ම් කල නියුක්ලියර් බෝම්බයක් වගේ. ක්ලික් එකක් විතරයි ඕනේ. ඔය අවා කල්ලිය හැදුවේ කව්ද කියල කියන්න දෙයක් නැනේ. එහෙම කියල මුස්ලිම් හරි දෙමල හරි චක්ගොලයෝ සෙට් එකක් දාල කොමද එකෙක් දෙන්නෙක් බව්වොත්. අන්න එහෙම උනාම මිඩියා වල යන්නේ වෙන කතාවක්. (මෙන්න මෙතන තමා ජහාන් ගේ ගේම) . තනිකර වාසිය කාටද? ඒ වගේම කට්ටිය සෙට් වෙලා කල වැඩේ තේරුමක් නැති වෙනවා. කරන්න ඕනේ පුළුවන් තරම් සාමකාමිව, කිසිම දේපලක් හානි නොකර එක පෙලට වෙලා උද්ගෝෂණය කරන එක. එහෙම උනාම කිසිම නීති විරෝදී වැඩක් වෙන්නේ නැ . උබට එක පාරම් අපෙනෙයි එක වැඩක් නැ කියල. එත් ඕවා රටවල් වල මිඩියා වල යනවා. ජාත්‍යන්තරෙන් බලපෑමක් එනවා එහෙම උනාම රේසින් වෙයල්ලා කියන එක. ඔන්න ඕකට තමා රජයක් බය
    මම කියන්නේ මේ වෙලාවේ මිනිස්සුන්ට ජාති ආගම් ගැන හිත්නනවත් අනිත් ජාතීන්ගෙන් මොකක් හරි බේරගන්නවත් ඕන කියන දේකට වඩා ඇතිවෙන්න ප්‍රශ්ණ තියනව බන්. ඕව උඩ තියාගෙන හාමුදුරුවරු පස්සේ යන කාලයක් නෙවෙයි දැන්..
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කියන්නේ මේ වෙලාවේ මිනිස්සුන්ට ජාති ආගම් ගැන හිත්නනවත් අනිත් ජාතීන්ගෙන් මොකක් හරි බේරගන්නවත් ඕන කියන දේකට වඩා ඇතිවෙන්න ප්‍රශ්ණ තියනව බන්. ඕව උඩ තියාගෙන හාමුදුරුවරු පස්සේ යන කාලයක් නෙවෙයි දැන්..
    එක හරියටම හරි. එකම තමා අපේ තියන වික් පොයින්ට් එක. එක උබට තේරෙන්නේ නැද්ද? කුලප්පු වෙලා යන සෙට් එකක් ලව්වා ඕනෙම දෙයක් කරගන්න පුළුවන්. එහෙම උනාම පිටට පෙන්නේ වෙනම පින්තුරයක්. පොඩි ටිපර් එකක් ඇති කුලප්පු කරලා වැඩේ කරවගන්න. සිවිල් නිතිය මේ හදිස්සියේ ගෙනාවෙත් ඔකටම තමා. ඒ නිසා හැම කෙනාම එන්කරේජ් කරන්න ඕනේ කිසිම 1දෙකට අත නොතිය සාමකාමිව වැඩේ කරන්න. මම නම් හිතන්නේ එහෙම නොව්නොත් ලොකු විනාශයක් වෙනවා පෙන විදිහට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    එක හරියටම හරි. එකම තමා අපේ තියන වික් පොයින්ට් එක. එක උබට තේරෙන්නේ නැද්ද? කුලප්පු වෙලා යන සෙට් එකක් ලව්වා ඕනෙම දෙයක් කරගන්න පුළුවන්. එහෙම උනාම පිටට පෙන්නේ වෙනම පින්තුරයක්. පොඩි ටිපර් එකක් ඇති කුලප්පු කරලා වැඩේ කරවගන්න. සිවිල් නිතිය මේ හදිස්සියේ ගෙනාවෙත් ඔකටම තමා. ඒ නිසා හැම කෙනාම එන්කරේජ් කරන්න ඕනේ කිසිම 1දෙකට අත නොතිය සාමකාමිව වැඩේ කරන්න. මම නම් හිතන්නේ එහෙම නොව්නොත් ලොකු විනාශයක් වෙනවා පෙන විදිහට
    මට පේන්නේ දැන් මිනිස්සු ටිකක් අනිත් උන්ට අනුව කුලප්පු වෙන්න කලින් හිතනව. එදා උනත් ගල් ගහදිදී, බස් එක ගිනිතියද්දී මිනිස්සු කෑගැහුවා “මුන්ට ඕනේ ඕක කරගන්න තමයි” කියල..දැන් උනත් ආණ්ඩුවෙන් වරද්ද ඔබන්න යන තැනට හරියට වෙන්නේ නෑ.. මිනිස්සු දන්නවා මුන් මේක ඇතුලේ එක එක ගේම් ගහනව කියල..
    මට හිතෙන්නේ මිනිස්සු ඇත්තට කුලප්පු වෙලා දෙයක් කරත් දැන් ඒක ආණ්ඩුවේ කඩාකප්පල්කාරි දෙයක් වෙන්න ඕන කියල හිතන ගානට මිනිස්සුන්ට උන් එක්ක තරහකුත් තියනව.. :rofl:
     
    • Haha
    • Like
    Reactions: Smartm and HAneo

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    ආණ්ඩුව ඊට කලින් මොන හරි ගෙමක් දීලා ජාතිවාදි කොළාහලයක් හදවි කියල හිතෙනවා නානසාරලව දම්මල.

    දැක්කනෙ යාපනෙ සීන් එක අද
    What happened?
     
    • Dislike
    Reactions: nikdw

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට පේන්නේ දැන් මිනිස්සු ටිකක් අනිත් උන්ට අනුව කුලප්පු වෙන්න කලින් හිතනව. එදා උනත් ගල් ගහදිදී, බස් එක ගිනිතියද්දී මිනිස්සු කෑගැහුවා “මුන්ට ඕනේ ඕක කරගන්න තමයි” කියල..දැන් උනත් ආණ්ඩුවෙන් වරද්ද ඔබන්න යන තැනට හරියට වෙන්නේ නෑ.. මිනිස්සු දන්නවා මුන් මේක ඇතුලේ එක එක ගේම් ගහනව කියල..
    මට හිතෙන්නේ මිනිස්සු ඇත්තට කුලප්පු වෙලා දෙයක් කරත් දැන් ඒක ආණ්ඩුවේ කඩාකප්පල්කාරි දෙයක් වෙන්න ඕන කියල හිතන ගානට මිනිස්සුන්ට උන් එක්ක තරහකුත් තියනව.. :rofl:
    ඔව් අනිවාර්යෙන්ම. එත් එක මිනිස්සු දනනවා උනාට මේ වෙලේ රජයකට තියන බලය ලේසි පාසු දෙයක් නෙමේ. අර ෆයර් කරන්න නිදහස සහ ඒ සම්බන්ද වගකීම් වලින් අදාළ අංශ නීතියෙන් නිදහස්. ඔන්න ඕක අපි තදින්ම හිතන්න ඕනේ. මට ඔතන තියන එකම ප්‍රශ්නේ එකයි. සාමකාමිව කරන දේවල් වලට කිසිම සංවේදී කමක් නැත්නම් උබ කියන දේට මිනිසුන්ට යන්නම වෙනවා. එත් අපිට කලින් ජාත්‍යන්තර සෙට් එක ඕකට ගේම අදිනවා. මතක තියාගන්න කාදිනල් තුමා එහෙන හෙනම ගේමක් ඇදලා තියෙන්නේ. ඒ නිසා තම අමෙයාල අපිව ගේමකට ගෙන්න හදන්නේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,035
    113
    එකමත් එක රටක
    ඔව් අනිවාර්යෙන්ම. එත් එක මිනිස්සු දනනවා උනාට මේ වෙලේ රජයකට තියන බලය ලේසි පාසු දෙයක් නෙමේ. අර ෆයර් කරන්න නිදහස සහ ඒ සම්බන්ද වගකීම් වලින් අදාළ අංශ නීතියෙන් නිදහස්. ඔන්න ඕක අපි තදින්ම හිතන්න ඕනේ. මට ඔතන තියන එකම ප්‍රශ්නේ එකයි. සාමකාමිව කරන දේවල් වලට කිසිම සංවේදී කමක් නැත්නම් උබ කියන දේට මිනිසුන්ට යන්නම වෙනවා. එත් අපිට කලින් ජාත්‍යන්තර සෙට් එක ඕකට ගේම අදිනවා. මතක තියාගන්න කාදිනල් තුමා එහෙන හෙනම ගේමක් ඇදලා තියෙන්නේ. ඒ නිසා තම අමෙයාල අපිව ගේමකට ගෙන්න හදන්නේ.
    මුන් මේක මුලින්ම නවත්තගන්න ට්‍රයි කරයි. නැත්නම් මුන්ට පාලනය කරගන්න බෑ බන් මම නම් කියන්නේ.
    මුන් ඔක්කොටම වඩා ගූ බයයි උන් ගැන. :lol: ඒක නිසා මොනව නැතත් මුලින්ම දේසපාලුවන් ගේ ගෙවල් ටිකට යන පාරවල් වලට පුලුවන් තරම් ආරක්ෂාව දාගන්නවා. පාස්කු බොම්බේ ගැන බුද්ධි තොරතුරු ආවමත් මුලින්ම උන් ආරක්ෂා උන එකේ මේ වගේ දවසක මුලිකත්වය දෙන්නේ ඒකට . සෑහෙන් සෙට් එකක් ඒවාට ලෑස්ති කරන්න වෙයි. අනිත් තැන් වලට කට්ටිය මදි වෙන්ව.
    මිනිස්සු රටේ හැම තැනම තැනින් තැනින් එලියට ඇවිත් protest කරද්දී කට්ටිය මදි දාන්න. . රටේ තැන් 50ක් තිබ්බත් කරගන්න අමාරුයි.
    ඕක මුලින්ම සෑහෙන අඩු කරගන්න පුලුවන් සමහර දේවල් කරල. මුන් නොකර ඉන්න එකකුත් නෑ . එහෙම නැත්නම් මම කියන්නේ මුන්ට ඔය මිනිස්සුන්ට ගහල එලවල පාලනය කරන්න බැරි වෙන්ව. ගහන්න ගියොත් ලොකු අවුලක් යන්න පුලුවන් .
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් මේක මුලින්ම නවත්තගන්න ට්‍රයි කරයි. නැත්නම් මුන්ට පාලනය කරගන්න බෑ බන් මම නම් කියන්නේ.
    මුන් ඔක්කොටම වඩා ගූ බයයි උන් ගැන. :lol: ඒක නිසා මොනව නැතත් මුලින්ම දේසපාලුවන් ගේ ගෙවල් ටිකට යන පාරවල් වලට පුලුවන් තරම් ආරක්ෂාව දාගන්නවා. පාස්කු බොම්බේ ගැන බුද්ධි තොරතුරු ආවමත් මුලින්ම උන් ආරක්ෂා උන එකේ මේ වගේ දවසක මුලිකත්වය දෙන්නේ ඒකට . සෑහෙන් සෙට් එකක් ඒවාට ලෑස්ති කරන්න වෙයි. අනිත් තැන් වලට කට්ටිය මදි වෙන්ව.
    මිනිස්සු රටේ හැම තැනම තැනින් තැනින් එලියට ඇවිත් protest කරද්දී කට්ටිය මදි දාන්න. . රටේ තැන් 50ක් තිබ්බත් කරගන්න අමාරුයි.
    ඕක මුලින්ම සෑහෙන අඩු කරගන්න පුලුවන් සමහර දේවල් කරල. මුන් නොකර ඉන්න එකකුත් නෑ . එහෙම නැත්නම් මම කියන්නේ මුන්ට ඔය මිනිස්සුන්ට ගහල එලවල පාලනය කරන්න බැරි වෙන්ව. ගහන්න ගියොත් ලොකු අවුලක් යන්න පුලුවන් .
    Let's hope this will work. මුන් කල පව් වලට ඕක වෙන්න තියන ඉඩ නම් වැඩි හොදටම . කොයි එකටත් හැම කෙනාම හොදම ඉවසීමකින් සහන අවදානයෙන් හිටියොත් මේක ඉතා සාර්ථක කරගන්න පුළුවන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක නවත්තන්න බෑ දැන් ටූ ලේට් කොයි වෙලේ හරි පුපුරනවා. මිනිස්සු මේ සටන් කරන්නෙ මූලික අවශ්‍යතා වෙනුවෙන්.

    මුන් මේක මුලින්ම නවත්තගන්න ට්‍රයි කරයි. නැත්නම් මුන්ට පාලනය කරගන්න බෑ බන් මම නම් කියන්නේ.
    මුන් ඔක්කොටම වඩා ගූ බයයි උන් ගැන. :lol: ඒක නිසා මොනව නැතත් මුලින්ම දේසපාලුවන් ගේ ගෙවල් ටිකට යන පාරවල් වලට පුලුවන් තරම් ආරක්ෂාව දාගන්නවා. පාස්කු බොම්බේ ගැන බුද්ධි තොරතුරු ආවමත් මුලින්ම උන් ආරක්ෂා උන එකේ මේ වගේ දවසක මුලිකත්වය දෙන්නේ ඒකට . සෑහෙන් සෙට් එකක් ඒවාට ලෑස්ති කරන්න වෙයි. අනිත් තැන් වලට කට්ටිය මදි වෙන්ව.
    මිනිස්සු රටේ හැම තැනම තැනින් තැනින් එලියට ඇවිත් protest කරද්දී කට්ටිය මදි දාන්න. . රටේ තැන් 50ක් තිබ්බත් කරගන්න අමාරුයි.
    ඕක මුලින්ම සෑහෙන අඩු කරගන්න පුලුවන් සමහර දේවල් කරල. මුන් නොකර ඉන්න එකකුත් නෑ . එහෙම නැත්නම් මම කියන්නේ මුන්ට ඔය මිනිස්සුන්ට ගහල එලවල පාලනය කරන්න බැරි වෙන්ව. ගහන්න ගියොත් ලොකු අවුලක් යන්න පුලුවන් .
    කන්න බොන්න නැතුව ජොබ් එක කරගන්න නැතුව බෙහෙත් ගන්න බැරුව ඉන්නකොට මිනිස්සු නිකං ඉදීද?
    මෙක නවත්තන්න බෑ දැන් ආණ්ඩුව කල් මැරුවා ගනන් නොගෙන
    ------ Post added on Apr 2, 2022 at 3:07 AM
     
    • Like
    Reactions: dilann

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොනවා කරත්, ප්‍රචන්ඩකාරී විරෝදයක් කරොත් ඒක වාසියට ගන්නෙ ආණ්ඩුව.
    පුලුවන් තරම්
    සාමකාමීව කරන්න අවශ්යයි
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඔය ඔක්කොම යටයි බඩගින්න ට.මාරාගෙන මැරෙන්න හරි මිනිස්සු පාරට බහි.3 වෙනිදා ම කියන්න බෑ.3 වනිදා වෙන casualty එක්ක ගොඩක් දේවල් වෙනස් වෙයි
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    kela wenawa ban,, ekata apita karnna deyakut na

    anik unta karanna deykut na..

    kawrut sanwidanaya karapuwa newi ban me,, me okkamaminissu,, kela wechchi minissu

    salli nathi minissu

    me minissunta wedi tiwwot kelinma WAR CRIMES tama
    උන්ට කරන්න දෙයක් දැන් ඉතුරු වෙලා නෑ..රටම ණය කරලා හොරා කාල තියෙන්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අරාබි වනන්තරයක් බන් උන් ඇති කරන්න හදලා තියෙන්නේ. හොඳයිනේ බන් ඉතිම්

    277465683_7315510918491424_2479981604807313347_n.jpg
     
    • Like
    Reactions: Cypress