3 වෙනි ලෝක යුද්දේ ආවොත් ලංකාවට කොහොම බලපායිද?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    තෙල්, බෙහෙත් නැතුව අනාතවෙයිද? රට ගිය උන් පඩි එවන එක නවත්තයිද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සුද්දෝ සුද්දියෝ නියුට්‍රල් රටවල් වලට පනී.. ලංකාවටත් මයිග්‍රේට් වෙයි සෑහෙන.. කවද හරි ලෝක යුද්දෙ ඉවර වෙනකොට ඩවුන් සවුත් එහෙම ඉතිං තනිකර කලු මිට්ටො නෙවෙයි සුද්දො තමයි රන් කරන්න ගන්නෙ.. ලා දුඹුරු ස්කින් එක තියෙන බබාල ඉපදෙයි ගොඩක්... අවුරුදු 50කින් විතර ආජන්ටිනා වගේ වෙයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    සුද්දෝ සුද්දියෝ නියුට්‍රල් රටවල් වලට පනී.. ලංකාවටත් මයිග්‍රේට් වෙයි සෑහෙන.. කවද හරි ලෝක යුද්දෙ ඉවර වෙනකොට ඩවුන් සවුත් එහෙම ඉතිං තනිකර කලු මිට්ටො නෙවෙයි සුද්දො තමයි රන් කරන්න ගන්නෙ.. ලා දුඹුරු ස්කින් එක තියෙන බබාල ඉපදෙයි ගොඩක්... අවුරුදු 50කින් විතර ආජන්ටිනා වගේ වෙයි
    ☝️
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,636
    9,126
    113
    සුද්දෝ සුද්දියෝ නියුට්‍රල් රටවල් වලට පනී.. ලංකාවටත් මයිග්‍රේට් වෙයි සෑහෙන.. කවද හරි ලෝක යුද්දෙ ඉවර වෙනකොට ඩවුන් සවුත් එහෙම ඉතිං තනිකර කලු මිට්ටො නෙවෙයි සුද්දො තමයි රන් කරන්න ගන්නෙ.. ලා දුඹුරු ස්කින් එක තියෙන බබාල ඉපදෙයි ගොඩක්... අවුරුදු 50කින් විතර ආජන්ටිනා වගේ වෙයි
    මරු බම් මාත් බදිනවා සුද්දියෙක්ව
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,948
    1
    6,820
    113
    ඉන්දියාව චීනය ally ඉන්නකල් බය වෙන්න දෙයක් නැ ඉතින් ... කරුමෙට හරි opposite වෙලා දෙන්න යුද්ධ කරොත් හම්බන්තොට port administration China කරන නිසා උන්ගෙ warship ගාල් කරයි ... එතකොට පර්ල් වලට ගැහුව වගෙ අපිටත් කොහෙන් කොහෙන් හරි වදියි ලෙසටම
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    තෙල්, බෙහෙත් නැතුව අනාතවෙයිද? රට ගිය උන් පඩි එවන එක නවත්තයිද?
    ආර්ථික අවපාතයක් තමා . භාන්ඩ හා සේවා වල කඩාවැටීම . අපිට යුධමය තත්වයක් ඇති වෙන් නෑ , ඒත් අපේ සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් භාවිතයට ගැනීමට ඉඩ තියනවා . සමහරවිට මිනිස් ශ්‍රමය සදහා ලංකාවෙන් කට්ටිය යයි (meat factory )
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඉන්දියාව චීනය ally ඉන්නකල් බය වෙන්න දෙයක් නැ ඉතින් ... කරුමෙට හරි opposite වෙලා දෙන්න යුද්ධ කරොත් හම්බන්තොට port administration China කරන නිසා උන්ගෙ warship ගාල් කරයි ... එතකොට පර්ල් වලට ගැහුව වගෙ අපිටත් කොහෙන් කොහෙන් හරි වදියි ලෙසටම
    ඒකට ප්‍රතිප්‍රහාරෙ විදිහට චීනේ ගිහින් ට්‍රින්කො තෙල් ටැංකි ටිකට ගහයි
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,456
    113
    lankawa Nuclear zone eken godak atha nisa aniwa EU, Israel, Ukraine un enna gannawa ita passe un mehet aragannawa🤓