සුද්දෝ සුද්දියෝ නියුට්‍රල් රටවල් වලට පනී.. ලංකාවටත් මයිග්‍රේට් වෙයි සෑහෙන.. කවද හරි ලෝක යුද්දෙ ඉවර වෙනකොට ඩවුන් සවුත් එහෙම ඉතිං තනිකර කලු මිට්ටො නෙවෙයි සුද්දො තමයි රන් කරන්න ගන්නෙ.. ලා දුඹුරු ස්කින් එක තියෙන බබාල ඉපදෙයි ගොඩක්... අවුරුදු 50කින් විතර ආජන්ටිනා වගේ වෙයි
මරු බම් මාත් බදිනවා සුද්දියෙක්වසුද්දෝ සුද්දියෝ නියුට්‍රල් රටවල් වලට පනී.. ලංකාවටත් මයිග්‍රේට් වෙයි සෑහෙන.. කවද හරි ලෝක යුද්දෙ ඉවර වෙනකොට ඩවුන් සවුත් එහෙම ඉතිං තනිකර කලු මිට්ටො නෙවෙයි සුද්දො තමයි රන් කරන්න ගන්නෙ.. ලා දුඹුරු ස්කින් එක තියෙන බබාල ඉපදෙයි ගොඩක්... අවුරුදු 50කින් විතර ආජන්ටිනා වගේ වෙයි
ආර්ථික අවපාතයක් තමා . භාන්ඩ හා සේවා වල කඩාවැටීම . අපිට යුධමය තත්වයක් ඇති වෙන් නෑ , ඒත් අපේ සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් භාවිතයට ගැනීමට ඉඩ තියනවා . සමහරවිට මිනිස් ශ්‍රමය සදහා ලංකාවෙන් කට්ටිය යයි (meat factory )තෙල්, බෙහෙත් නැතුව අනාතවෙයිද? රට ගිය උන් පඩි එවන එක නවත්තයිද?
ඒකට ප්‍රතිප්‍රහාරෙ විදිහට චීනේ ගිහින් ට්‍රින්කො තෙල් ටැංකි ටිකට ගහයිඉන්දියාව චීනය ally ඉන්නකල් බය වෙන්න දෙයක් නැ ඉතින් ... කරුමෙට හරි opposite වෙලා දෙන්න යුද්ධ කරොත් හම්බන්තොට port administration China කරන නිසා උන්ගෙ warship ගාල් කරයි ... එතකොට පර්ල් වලට ගැහුව වගෙ අපිටත් කොහෙන් කොහෙන් හරි වදියි ලෙසටම