<3<3<3 ගම්පහ අවට කෙල්ලත් එක්ක <3<3<3

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    <3<3<3 ගම්පහ අවට කෙල්ලත් එක්ක <3<3<3

    tumblr_mi8slt1Fm11s25ryzo1_500.gif


    කෙල්ලත් එක්ක හෙට පෝය දවසෙ ගම්පහ අවට යන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ.. ආගමික ස්ථාන එහෙමනම් වඩාත් හොඳයි.. මම දන්නෙ ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය පමනයි..:sorry::sorry:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වරෙන් නුවර. මාලිගාවට ගිහිං වැව වටේ ඇවිදලා ඕනේ නම් පේරාදෙණියේ පාක් එකටත් ගිහින් ආපහු පලයන්. දවසෙන් ඇවිත් යන්න පුළුවන් :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෝය දවසෙත් පන්ති කියල ගෙදරට හොරෙන් කෙල්ලත් එක්ක රවුං ගහන්න යන්න නේ හදන්නෙ? :baffled: :baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    මාලිගා තැන්නද කන්දද මන්දා හොඳයිලු...මිරිස්වත්ත හන්දියෙන් වතුරුගම පාරේ...