මම කියන්නේ බොරුද බන් ? මගේ බොක්ක කූල් උනා !! අම්මප දිලුමව කන්න හිතුනේ මට එවෙලේ !!![]()


මම කියන්නේ බොරුද බන් ? මගේ බොක්ක කූල් උනා !! අම්මප දිලුමව කන්න හිතුනේ මට එවෙලේ !!![]()


දිලුමා මචන් කියන තත්පරයට මගේ කකුල බ්‍රේක් එක හොයාගෙන ගිහින් ඉවරයි.කරන්ට් වයර් එක මුණ ලගම නැවතිලා ඒ අස්සේ මම ගැහුවා රිවර්ස් එකක් ලග තිබුනා පාරට,මෙන්න එනවා ත්‍රීවීල් එකක් එක්ක තව වෑන් එකක් මම උන් දෙන්නට අතින් කියුවා පොඩ්ඩක් ඉන්න කියලා ත්‍රීවීල් එක නම් නතර කලා එත් වෑන් කරය කෙළගෙන ඉස්සරහටම ගියා ගිහින් ගැහුවා බ්‍රේක් එකක් වෑන් එක කැරකිලා යනවා තව පොඩ්ඩෙන් ඌ නම් මහාම මහා පිස්සු හුයන්නක්
matchan navoda eelanga para ubala me wage trip ekak yaddi poddak kal ethuwa kiyapan

මොකෝ උඹ සීනි සම්බෝලයක් වත් හදල දෙන්නද ?උඹත් ආරුගම් බේ ඉඳල නේද ? ෆට්ට පින්තූර ටිකක් දැක්ක
![]()
අම්මට සිරි!!කොයි හරියෙද ඕක උනේ ?
අපරාදෙ හැබැයි.. ලයිව් ඇට් එයිට් එකේ යන්න තිබ්බ චාන්ස් එකක් උඹලා මිස් කරගෙන තියෙන්නෙ![]()

එල එල කොල්ලෝ කෙල්ලෝ ටික පරිස්සමෙන් ගිහිල්ල ඇවිත් තියන්නේ.......!
අපිටත් බලන්න ෆොටෝස් ටිකත් එක්ක thread එකක් දාන්න.... :D![]()

man lankawata ewilla masayak wenwa bun shaiyoඑල එල.. උඹ ලංකාවට එනවද?![]()

man lankawata ewilla masayak wenwa bun shaiyo![]()
බෝතල් බලාගෙන ඉද්දි ඉවර වෙනවා.............ඒ අස්සේ කාමරේ දුම් කෝච්චියක් වගේ.........ඒ ගැහිල්ල නම් සුපිරි ගැහිල්ල. ලීටරේ බකාඩිය ඉවර වෙන්න විනාඩි 45යි...![]()


අන්තිමට කොහොම හරි චාමික මස්කට් අරගෙනත් දුන්නලු..........කුඩයට නම් බොහොම පින් ගමයෝ අපි තෙමෙනවා වගේ නෙමෙයිනේ 4 තෙමෙන එක
යකෝ බලපන් මේක එලවන්නේ සනි අක්කද කියලා...
මේක කියුවේ කව්ද කොයි වේලාවේද?


උබේ ඔරලෝසුව තමය් ඔරලෝසුව...........ගමයෝ අරක වදිනවා, ඓයියෝ ලොවෙත් නැ ඉතින්
මුන්ට උදේ පාන්දර සනී බලන්න ඕනේ කිව්වා..........ඉරිදා උදේ පාන්දර මම බිත්තිය අල්ල අල්ල මුංගේ කාමරේට එනකොට කවුදෝ කෙදිරිගානවා ඇනුනලු...


විකාරෙන් රට වටේ
ෆට්ටම ට්‍රිපක් !! මම ෆ්‍රී කියල උඹට කියපු බස් රතෙන්ටත්, මේ ගමනට එකතු මාව එකතු කරගත්ත සියලුම දේවල් කිසිම අඩුවක් පාඩුවක් නැතුව සැලසුම් කරලා නඩේ ගුරා වගේ හෙවනැල්ලක් වගේ හිටිය උඹටත් , අමාරුම වැඩේ වාහනේ අරන් නිදිමරාගෙන ෆුල් එලර්ට් එකේ කිසිම කරදරයක් නැතුව කොළඹට ගෙනාපු නදියටත්, චාමිකගේ ගමයගේ රස බර කතා වලටත්, ඇසින් නොදැක ගොඩක් කල් සහෝදරයෙක් වගේ හිටිය සුමියාවත්, අපේ ඕන දෙකට ලෑස්ති දිලුම් මලයටත්, කැබරේ ඩාන්ස් වලින් සහ කට පාඩම් ගීත වලින් අප හිනැස්සු සහෝදර ලසා ලසා වත්, ඇන්ඩ්‍රෝයිඩ් චමිතාටත්, සියලු දේ උයා පිහා රසට ගෙනත් දීපු දිල් නංගිටත් පවීටත්, උදේ නැගිට්ට ගමන් එක කෝල් එකෙන් ඇවිත් උදැසන ආහාරය සකසා දුන් මිණිපුර සහෝදරයාටත් පරිප්පු වලින් සංග්‍රහ කල ඔහුගේ ආදරණීය භාර්යාවටත් මගේ ස්තුතිය !!
අපි නොගිය තැනක් නෑ !! අපි නොකළ දෙයක් නෑ !!


කළුවරේ මට ඇහෙනවා එකෙක් ඇවිදගෙන යනවා.........ඒත් එක්කම වමනේ දාන සද්දයක් ආවා..........මම කෑ ගැහුවා ලසා light දාපන් කියල......බලනකොට මු වමනේ දානවා එකම ගානට......එකෙක් රෑ මැද නැගිටලා වමනේ ලොරියක් දැම්මලු??