පිස්සුද මම සුට්ටයි බිව්වේ !!
![]()

එහෙනම් ඉරත් අනිත් පැත්තෙන් පායයි.....!! 
පිස්සුද මම සුට්ටයි බිව්වේ !!
![]()

එහෙනම් ඉරත් අනිත් පැත්තෙන් පායයි.....!! 
මේක කියන්න ඕනේ උඹයි, සුමියයි,දිලුමයි,චාමිකයි ඔක්කොම එකතු වෙලා.![]()






ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !!![]()

පහත් තැනින් යයි ගලා ජලේ කිව්වාලු..![]()

උඹත් බලාගෙන ඉන්නේ මම ලිදට වැටෙනකම් නේ...... 
ඇයි බන් අර ගහක් කඩගෙන වැටිල තිබුන තැන
සිරවටම බන්

එක පාරට ඇහුනලු කවුද බාතෲම් එකට දුවනවා...![]()


අයියෝ සල්ලි. සිරාවටම අපිට එකෙක්වත් සැට් උනේ නෑ බං.
ඒ ගැහිල්ලට නම් ආයේ ලොවෙත් ඒ බාගේ මික්ස් උන නම් පහු වෙනිදත් බිබිලේ. බීපු බීමට 7ට යන්න හිටිය අපි හෝටලෙන් ගියේ 11ට. ඒත් වෙරි මට නම්
සුපිරි ආතල් එකක් ගත්තා..
![]()
අපිට නම් ත්රිකුණාමලේට යනකම්ම මග දිගට පදුරකට පයින් ගැහුවත් පොලිස් මාමලා......!! 

අමුතුවෙන් බලන්න දෙයක් නෑ බං, උඹ කොයිවෙලෙත් ලිඳේ ඉන්න එකා නෙඋඹත් බලාගෙන ඉන්නේ මම ලිදට වැටෙනකම් නේ......
![]()

චාමිකටත් මොනව හරි වෙයි![]()

අනිත් එක වෙන ජාතියකින් තිබ්බේ
කලවං බෑම කිව්වනෙ මූ![]()
ඔකා කලවම් නම් ගහන්නේ නෑ.... ඒක sure.....

උදේ කාමරේ දැක්කම කුජීත හැගීමක් ආවේ !! දහ අට සන්නිය නටල වගේ තිබ්බේ !!![]()

අයියෝ සල්ලි....

අපිට නම් ත්රිකුණාමලේට යනකම්ම මග දිගට පදුරකට පයින් ගැහුවත් පොලිස් මාමලා......!! :ග්‍රොව්ල්:
අපේ ට්‍රිප් එකට නම් වැස්සෙන් හරිම කරදර උනා..... අනික මාර සෙනගක් හිටියේ හැම තැනම.......!! ඔක්කොම WP වාහන......![]()

අයියෝ සල්ලි....


සීන් එක විස්රත සහිතව කවුරු හරි කියපංකො බොල! : frown:ඔව් බන් ලොවෙත් නෑ .. ඉන්න තිබ්බේ උඹ එතන එවෙලේ !!![]()

එකෙක් රෑ මැද නැගිටලා වමනේ ලොරියක් දැම්මලු??

ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !!![]()



හෝටලේ මැනේජරයා ආවා නම් ඌට සිහි නැති වෙනවා එතනම !!![]()

සීන් එක විස්රත සහිතව කවුරු හරි කියපංකො බොල! : frown:
වයර්ලු, ගස්ලු, මහසෝනාලු, වෑන් ඇදේට ගියාලු.. මොන හුයන්නක්ද මේ ?![]()