තවත් කවුද පිටිපස්සෙන් කෑ ගහනවා ඇහුනා නදියෝ කොළඹ යන්නෙ හෙට උදේටද කියලා![]()

තවත් කවුද පිටිපස්සෙන් කෑ ගහනවා ඇහුනා නදියෝ කොළඹ යන්නෙ හෙට උදේටද කියලා![]()

140 ට හබරණ වංගු ගන්නකොට කවර කතාද ? ලොවෙත් නෑ නදියෝ !!කොහොමද වයර් එකයි ගහයි ? නිදි මරපු උඹ එලර්ට් එකේ හිටියේ නැත්තන් විනාසයි.. සුපිරි ඈ !!
![]()
අනිවා අනිවා අවුරුදු 10 යන ට්‍රිප් 1 නම් ලොවෙත් යනවා![]()

පැය බාගයයි වෑන් එකේ හිටියේ නැත්තේ. නිරීක්ශන, නිගමන ඔක්කොම ඉවර කරලා මුං ට්රිපත් ප්ලෑන් කරලා ඉවරයි...

ඉස්සරහා හෙන සංවාදේ. ඒක නෑහෙන්න මම පිටි පස්සේ අම්බානක කෑ ගහනවා...
නදියා කන්නාඩියෙන් මගේ මූණ බලනව... පට්ට බං...![]()

බඩු කියන්නේ.... උඹයි මමයි පැන්න ගේට්ටුව හෙන උස එකක් බං....
උදේ මම බැලුවා. පට්ට උසයි යකෝ ඒක...![]()

යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා

යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා
අප්පා සුමියා උබගේ නම්බර් එක PM එකක් දාපන්

ආයේ මාසෙකට විතර නතර කරලා ඉන්න බැලුවේ.........![]()

අනිවා ඒක යන්න බස් එකක් ඕනේ වෙනවා..........

140 ට හබරණ වංගු ගන්නකොට කවර කතාද ? ලොවෙත් නෑ නදියෝ !!කොහොමද වයර් එකයි ගහයි ? නිදි මරපු උඹ එලර්ට් එකේ හිටියේ නැත්තන් විනාසයි.. සුපිරි ඈ !!
![]()

මාත් එක්ක හතරයි
උපදේශක තුමා ඔක්කොම නිගමනය කරල අන්තිමට කියනවා මම දන්නෙ නෑලු
වැඩේ චා නෑනෙ
අඩෝ ඔව් බං.ඒ කපොල්ලක් අස්සෙන් කකුලක් තියා අතක්වත් දාන්න බෑ![]()

මොකද්ද මේ 4 කතාව ?හොද වෙලාවට යුරාජ් නොහිටියේ නැත්නම් එහෙම 4 අල්ලන්නේ කොහොමද ?
මුල, මැද, අග ගලපලා කිපං බලන්න..උඹලව පොලිසියට අහු උනේ නැද්ද ? රත්නෙව නං පාන්දර 4ටද කොහෙද 80ට ඇවිත් උන් අල්ලගෙන..![]()

කතා කරලා වැඩක් නෑ බං..... කුරුණෑගලටත් මෙහා...... උදේ 4.30ට විතර ඈති..... ස්පීඩ් එක 75 කියලා අල්ලා ගත්තා නේ.... නොදෝමකින් කාළකණ්නි පොලිස් කාරයෝ..... සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්...... 
මාව නම් බයවුනා මචං
නුවර පාරට එනකම් ලොක්කා දොයි![]()

කතා කරලා වැඩක් නෑ බං..... කුරුණෑගලටත් මෙහා...... උදේ 4.30ට විතර ඈති..... ස්පීඩ් එක 75 කියලා අල්ලා ගත්තා නේ.... නොදෝමකින් කාළකණ්නි පොලිස් කාරයෝ..... සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්......
![]()

දොර දෙකේ තඩි ලේලන්ඩ් විතරමයි... මොකෝ පොලිසිය දැක්කයි කියලා අපි ගනංගන්න එකක් යෑ...![]()

කෝ යකෝ මේ ට්‍රිප් එකට එකෙක්ව (අංකල් කෙනෙක්ව
) සෙට් කරලා දුන්න එකට ස්තූති කිරිල්ල......??

යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා

ඔව් මම නම් මින්නේරියේ හරි එයි.... තොපි ටික වලපල්ලට යයි.....
උඹලා මේ මහ ලොකු කමට වේගෙන් ගියපුවා දෙඩෙව්වට, අනතුරක් වෙච්ච දාට, ඕවා කියවන්නවත් ඉතුරු වෙන්නේ නැති බව මතක තියා ගනිල්ලා......

කෝ යකෝ මේ ට්‍රිප් එකට එකෙක්ව (අංකල් කෙනෙක්ව
) සෙට් කරලා දුන්න එකට ස්තූති කිරිල්ල......??
![]()
![]()
![]()