3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    දිලුමත් එක්ක ඉස්සර යන්න එකෙක් ගත්ත පලවෙනි දවසෙම උදේ පාන්දර ටිකකින් බලනකොට මේ මහා දවල් මිනිහ නිදි.එත් මෙන්න විනාඩි 10 නිදි ඇහැරෙනවා ආයේ නිදි ආයේ විනාඩි 10 ඇහැරෙනවා . මේ කව්ද. මොනවද කරන්නේ ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    140 ට හබරණ වංගු ගන්නකොට කවර කතාද ? ලොවෙත් නෑ නදියෝ !!:rofl:කොහොමද වයර් එකයි ගහයි ? නිදි මරපු උඹ එලර්ට් එකේ හිටියේ නැත්තන් විනාසයි.. සුපිරි ඈ !!
    11.gif

    යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
    ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනිවා අනිවා අවුරුදු 10 යන ට්‍රිප් 1 නම් ලොවෙත් යනවා :cool::cool:

    මාත් එක්ක හතරයි :cool::cool:

    පැය බාගයයි වෑන් එකේ හිටියේ නැත්තේ. නිරීක්ශන, නිගමන ඔක්කොම ඉවර කරලා මුං ට්‍රිපත් ප්ලෑන් කරලා ඉවරයි... :growl:

    උපදේශක තුමා ඔක්කොම නිගමනය කරල අන්තිමට කියනවා මම දන්නෙ නෑලු :lol::lol:

    :rofl:
    ඉස්සරහා හෙන සංවාදේ. ඒක නෑහෙන්න මම පිටි පස්සේ අම්බානක කෑ ගහනවා...:rofl:
    නදියා කන්නාඩියෙන් මගේ මූණ බලනව... පට්ට බං... :rofl:

    වැඩේ චා නෑනෙ :)

    බඩු කියන්නේ.... උඹයි මමයි පැන්න ගේට්ටුව හෙන උස එකක් බං....:dull:
    උදේ මම බැලුවා. පට්ට උසයි යකෝ ඒක...:rofl:

    අඩෝ ඔව් බං.ඒ කපොල්ලක් අස්සෙන් කකුලක් තියා අතක්වත් දාන්න බෑ :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
    ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා
    :lol: :lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
    ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා

    හොද වෙලාවට යුරාජ් නොහිටියේ නැත්නම් එහෙම 4 අල්ලන්නේ කොහොමද ?
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අප්පා සුමියා උබගේ නම්බර් එක PM එකක් දාපන්

    එෆ්බී දැම්මා ;)

    ආයේ මාසෙකට විතර නතර කරලා ඉන්න බැලුවේ.........:baffled::baffled:

    පුලුවන් නම් බොහොම හොඳයි :cool::cool:

    අනිවා ඒක යන්න බස් එකක් ඕනේ වෙනවා..........

    උඹත් එක්ක කීයද :cool::cool:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    140 ට හබරණ වංගු ගන්නකොට කවර කතාද ? ලොවෙත් නෑ නදියෝ !!:rofl:කොහොමද වයර් එකයි ගහයි ? නිදි මරපු උඹ එලර්ට් එකේ හිටියේ නැත්තන් විනාසයි.. සුපිරි ඈ !!
    11.gif

    මාව නම් බයවුනා මචං:baffled::baffled:
    නුවර පාරට එනකම් ලොක්කා දොයි :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් එක්ක හතරයි :cool::cool:

    උපදේශක තුමා ඔක්කොම නිගමනය කරල අන්තිමට කියනවා මම දන්නෙ නෑලු :lol::lol:

    වැඩේ චා නෑනෙ :)

    අඩෝ ඔව් බං.ඒ කපොල්ලක් අස්සෙන් කකුලක් තියා අතක්වත් දාන්න බෑ :lol::lol:

    වැඩේ නම් නෝන්ඩි උනා. බස් එකෙන් අත වනනකොටත් දැක්කා බං. මම ශේප් කරගත්තා ලොවෙත් ගේමක් දීලා...
    ඔව් බං. අර ගේට්ටුවෙන් කොහොම ආවද මන්දා... අනිත් එක... පලවෙනි බකාඩි ලීටරේට පැයයි... ඒක ඉවර කරලා උඹයි මමයි නැගිට්ටෙ බයිට් ගේන්න යන්න. එනකොට දෙවෙනි බෝතලෙන් ගහලා තිබුනේ එකයි. ඇයි එහෙම උනේ? ඒකෙන් ගම්‍ය වන්නේ කුමක්ද? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද වෙලාවට යුරාජ් නොහිටියේ නැත්නම් එහෙම 4 අල්ලන්නේ කොහොමද ?
    මොකද්ද මේ 4 කතාව ? :baffled: මුල, මැද, අග ගලපලා කිපං බලන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    උඹලව පොලිසියට අහු උනේ නැද්ද ? රත්නෙව නං පාන්දර 4ටද කොහෙද 80ට ඇවිත් උන් අල්ලගෙන.. :eek:

    :growl::growl: කතා කරලා වැඩක් නෑ බං..... කුරුණෑගලටත් මෙහා...... උදේ 4.30ට විතර ඈති..... ස්පීඩ් එක 75 කියලා අල්ලා ගත්තා නේ.... නොදෝමකින් කාළකණ්නි පොලිස් කාරයෝ..... සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්...... :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාව නම් බයවුනා මචං:baffled::baffled:
    නුවර පාරට එනකම් ලොක්කා දොයි :rofl::rofl:

    අර වෑන් කාරයට තිබුන කුලප්පුවට තව පොඩ්ඩෙන් ඉවරයි.ගහපු බ්‍රේක් පාරට උගේ වෑන් එක පැත්තකට ඇදිලා ගියා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකාරෙන් රට වටේ :lol:

    ෆට්ටම ට්‍රිපක් !! මම ෆ්‍රී කියල උඹට කියපු බස් රතෙන්ටත්, මේ ගමනට එකතු මාව එකතු කරගත්ත සියලුම දේවල් කිසිම අඩුවක් පාඩුවක් නැතුව සැලසුම් කරලා නඩේ ගුරා වගේ හෙවනැල්ලක් වගේ හිටිය උඹටත් , අමාරුම වැඩේ වාහනේ අරන් නිදිමරාගෙන ෆුල් එලර්ට් එකේ කිසිම කරදරයක් නැතුව කොළඹට ගෙනාපු නදියටත්, චාමිකගේ ගමයගේ රස බර කතා වලටත්, ඇසින් නොදැක ගොඩක් කල් සහෝදරයෙක් වගේ හිටිය සුමියාවත්, අපේ ඕන දෙකට ලෑස්ති දිලුම් මලයටත්, කැබරේ ඩාන්ස් වලින් සහ කට පාඩම් ගීත වලින් අප හිනැස්සු සහෝදර ලසා ලසා වත්, ඇන්ඩ්‍රෝයිඩ් චමිතාටත්, සියලු දේ උයා පිහා රසට ගෙනත් දීපු දිල් නංගිටත් පවීටත්, උදේ නැගිට්ට ගමන් එක කෝල් එකෙන් ඇවිත් උදැසන ආහාරය සකසා දුන් මිණිපුර සහෝදරයාටත් පරිප්පු වලින් සංග්‍රහ කල ඔහුගේ ආදරණීය භාර්යාවටත් මගේ ස්තුතිය !!

    අපි නොගිය තැනක් නෑ !! අපි නොකළ දෙයක් නෑ !!:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :growl::growl: කතා කරලා වැඩක් නෑ බං..... කුරුණෑගලටත් මෙහා...... උදේ 4.30ට විතර ඈති..... ස්පීඩ් එක 75 කියලා අල්ලා ගත්තා නේ.... නොදෝමකින් කාළකණ්නි පොලිස් කාරයෝ..... සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්...... :growl:

    සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්...... කැත සිද්දිය...... :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    දොර දෙකේ තඩි ලේලන්ඩ් විතරමයි... මොකෝ පොලිසිය දැක්කයි කියලා අපි ගනංගන්න එකක් යෑ...:rofl:

    :rofl::lol: කෝ යකෝ මේ ට්‍රිප් එකට එකෙක්ව (අංකල් කෙනෙක්ව ;)) සෙට් කරලා දුන්න එකට ස්තූති කිරිල්ල......?? :angry: :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියා අපිත් එක්ක රේස් එක යන්න හිටියනම් තාමත් එයා මින්නේරිය හරියේ
    ඔන්න 100ට නෙවෙයි අපේ නදියා 140ටම වංගු ගත්තා

    :lol::lol: ඔව් මම නම් මින්නේරියේ හරි එයි.... තොපි ටික වලපල්ලට යයි..... :( උඹලා මේ මහ ලොකු කමට වේගෙන් ගියපුවා දෙඩෙව්වට, අනතුරක් වෙච්ච දාට, ඕවා කියවන්නවත් ඉතුරු වෙන්නේ නැති බව මතක තියා ගනිල්ලා...... :yes: :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::lol: කෝ යකෝ මේ ට්‍රිප් එකට එකෙක්ව (අංකල් කෙනෙක්ව ;)) සෙට් කරලා දුන්න එකට ස්තූති කිරිල්ල......?? :angry: :frown: :growl:

    අඩේ... ඔව් බං. සිරාවටම. උඹ කිව්වේ නැත්තම් මම දන්නේ නෑ තරියගේ සීන් එක..
    සිරාවටම තෑන්ක්ස් මචෝ... :)