හොද වෙලාවට යුරාජ් නොහිටියේ නැත්නම් එහෙම 4 අල්ලන්නේ කොහොමද ?

මේ කුමන පයන්නක්ද.....??හොද වෙලාවට යුරාජ් නොහිටියේ නැත්නම් එහෙම 4 අල්ලන්නේ කොහොමද ?

මේ කුමන පයන්නක්ද.....??මොකද්ද මේ 4 කතාව ?මුල, මැද, අග ගලපලා කිපං බලන්න..

අඩේ... ඔව් බං. සිරාවටම. උඹ කිව්වේ නැත්තම් මම දන්නේ නෑ තරියගේ සීන් එක..
සිරාවටම තෑන්ක්ස් මචෝ...![]()

දැන්ද මතක් උනේ......!! 
කතා කරලා වැඩක් නෑ බං..... කුරුණෑගලටත් මෙහා...... උදේ 4.30ට විතර ඈති..... ස්පීඩ් එක 75 කියලා අල්ලා ගත්තා නේ.... නොදෝමකින් කාළකණ්නි පොලිස් කාරයෝ..... සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්......
![]()

මොකද්ද?අර වෑන් කාරයට තිබුන කුලප්පුවට තව පොඩ්ඩෙන් ඉවරයි.ගහපු බ්‍රේක් පාරට උගේ වෑන් එක පැත්තකට ඇදිලා ගියා
වැඩේ නම් නෝන්ඩි උනා. බස් එකෙන් අත වනනකොටත් දැක්කා බං. මම ශේප් කරගත්තා ලොවෙත් ගේමක් දීලා...
ඔව් බං. අර ගේට්ටුවෙන් කොහොම ආවද මන්දා... අනිත් එක... පලවෙනි බකාඩි ලීටරේට පැයයි... ඒක ඉවර කරලා උඹයි මමයි නැගිට්ටෙ බයිට් ගේන්න යන්න. එනකොට දෙවෙනි බෝතලෙන් ගහලා තිබුනේ එකයි. ඇයි එහෙම උනේ? ඒකෙන් ගම්‍ය වන්නේ කුමක්ද?![]()

අර වෑන් කාරයට තිබුන කුලප්පුවට තව පොඩ්ඩෙන් ඉවරයි.ගහපු බ්‍රේක් පාරට උගේ වෑන් එක පැත්තකට ඇදිලා ගියා

මේ කුමන පයන්නක්ද.....??

දැන්ද මතක් උනේ......!!
![]()
විකාරෙන් රට වටේ
ෆට්ටම ට්‍රිපක් !! මම ෆ්‍රී කියල උඹට කියපු බස් රතෙන්ටත්, මේ ගමනට එකතු මාව එකතු කරගත්ත සියලුම දේවල් කිසිම අඩුවක් පාඩුවක් නැතුව සැලසුම් කරලා නඩේ ගුරා වගේ හෙවනැල්ලක් වගේ හිටිය උඹටත් , අමාරුම වැඩේ වාහනේ අරන් නිදිමරාගෙන ෆුල් එලර්ට් එකේ කිසිම කරදරයක් නැතුව කොළඹට ගෙනාපු නදියටත්, චාමිකගේ ගමයගේ රස බර කතා වලටත්, ඇසින් නොදැක ගොඩක් කල් සහෝදරයෙක් වගේ හිටිය සුමියාවත්, අපේ ඕන දෙකට ලෑස්ති දිලුම් මලයටත්, කැබරේ ඩාන්ස් වලින් සහ කට පාඩම් ගීත වලින් අප හිනැස්සු සහෝදර ලසා ලසා වත්, ඇන්ඩ්‍රෝයිඩ් චමිතාටත්, සියලු දේ උයා පිහා රසට ගෙනත් දීපු දිල් නංගිටත් පවීටත්, උදේ නැගිට්ට ගමන් එක කෝල් එකෙන් ඇවිත් උදැසන ආහාරය සකසා දුන් මිණිපුර සහෝදරයාටත් පරිප්පු වලින් සංග්‍රහ කල ඔහුගේ ආදරණීය භාර්යාවටත් මගේ ස්තුතිය !!
අපි නොගිය තැනක් නෑ !! අපි නොකළ දෙයක් නෑ !!

තරියා එපාම කිව්වෙ නැත්තං අනිත් බාගෙටත් බඩු
ඊයේ මම නොබිත් උඹලට මදි නේ...සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්...... කැත සිද්දිය......![]()

කියලා වැඩක් නෑ ඕයි..... මුන් අපෙන් අහනවා කියපන්කෝ කොහෙද යන්නේ කියලත්..... මම කිව්වා, ත්‍රිකුණාමලේ, අනුරාධපුර, පොළොන්නරු යනවා කියලා...... ආ එහෙනම් ඉතින් රට වටේම යනවනේ..... කරදරයි නේ..... හෙමින් යන්න හොදේ...... 75ක් ඉතින් වැඩි නේ...... කියලා.......
ඊට පස්සේ, අපි මොකක් හරි කරලා දෙන්න බැරිද 75 නේ ස්පීඩ් එක කියලා කිව්වහම..... හා එහෙනම් මොකක් හරි කරන්නලු..... මට හිතුනා එහෙනම් අපි යන්නද කියලා අහන්න......
ඊට පස්සේ 500ක් දුන්නා.... එතකොට අහනවා.... කමක් නැද්ද කියලා......
මුන්ට බඩ යන්න එපායේ.....
මම හිතන්නේ උන් ටික උදේ පාන්දර 2 විතර ඉදන් එදා එතන මුර වගේ ජරාව කන්න...... 
විකාරෙන් රට වටේ
ෆට්ටම ට්‍රිපක් !! මම ෆ්‍රී කියල උඹට කියපු බස් රතෙන්ටත්, මේ ගමනට එකතු මාව එකතු කරගත්ත සියලුම දේවල් කිසිම අඩුවක් පාඩුවක් නැතුව සැලසුම් කරලා නඩේ ගුරා වගේ හෙවනැල්ලක් වගේ හිටිය උඹටත් , අමාරුම වැඩේ වාහනේ අරන් නිදිමරාගෙන ෆුල් එලර්ට් එකේ කිසිම කරදරයක් නැතුව කොළඹට ගෙනාපු නදියටත්, චාමිකගේ ගමයගේ රස බර කතා වලටත්, ඇසින් නොදැක ගොඩක් කල් සහෝදරයෙක් වගේ හිටිය සුමියාවත්, අපේ ඕන දෙකට ලෑස්ති දිලුම් මලයටත්, කැබරේ ඩාන්ස් වලින් සහ කට පාඩම් ගීත වලින් අප හිනැස්සු සහෝදර ලසා ලසා වත්, ඇන්ඩ්‍රෝයිඩ් චමිතාටත්, සියලු දේ උයා පිහා රසට ගෙනත් දීපු දිල් නංගිටත් පවීටත්, උදේ නැගිට්ට ගමන් එක කෝල් එකෙන් ඇවිත් උදැසන ආහාරය සකසා දුන් මිණිපුර සහෝදරයාටත් පරිප්පු වලින් සංග්‍රහ කල ඔහුගේ ආදරණීය භාර්යාවටත් මගේ ස්තුතිය !!
අපි නොගිය තැනක් නෑ !! අපි නොකළ දෙයක් නෑ !!
මම පොලිසිය දැක්කෙත් නැහැ බන්,දැක්කෙම බස් විතරයි![]()

කියලා වැඩක් නෑ ඕයි..... මුන් අපෙන් අහනවා කියපන්කෝ කොහෙද යන්නේ කියලත්..... මම කිව්වා, ත්‍රිකුණාමලේ, අනුරාධපුර, පොළොන්නරු යනවා කියලා...... ආ එහෙනම් ඉතින් රට වටේම යනවනේ..... කරදරයි නේ..... හෙමින් යන්න හොදේ...... 75ක් ඉතින් වැඩි නේ...... කියලා.......
ඊට පස්සේ, අපි මොකක් හරි කරලා දෙන්න බැරිද 75 නේ ස්පීඩ් එක කියලා කිව්වහම..... හා එහෙනම් මොකක් හරි කරන්නලු..... මට හිතුනා එහෙනම් අපි යන්නද කියලා අහන්න......
ඊට පස්සේ 500ක් දුන්නා.... එතකොට අහනවා.... කමක් නැද්ද කියලා......
මුන්ට බඩ යන්න එපායේ.....
මම හිතන්නේ උන් ටික උදේ පාන්දර 2 විතර ඉදන් එදා එතන මුර වගේ ජරාව කන්න......
![]()

මට මැරෙන්න හිනා උඹ උදේ පාන්දර උන්ට ජාතිය අමතපු හැටියට...
මොකද්ද?
කතා කරලා වැඩක් නෑ බං..... උඹට කියන්න එදා කිලෝ මීටරෙන් කිලෝ මීටරේට මුන් මිටර් තියාගෙන හිටියේ.... ආයේ 70 නම් 70 වම තමා..... ඊට දශමයක් හරි වැඩි උනාද ලිව්වා.... 
තරියා එපාම කිව්වෙ නැත්තං අනිත් බාගෙටත් බඩු

තරියා අරක්කු එපා කිව්වා.....?? වෙන්න බෑ.....
මම පෙරාට අනතුරු ඈගෙව්වා කලින්ම, තරියා කියන්නේ ඉස්කාගාරයක් උනත් බොන්න පුලුවන් එකෙක් බව..... 

සිරාවටම සොරි වේවා. උඹ නැත්තම් තරියා නෑ. සමාව ලොවෙත් භජනය කරනවා.

අවුලක් නෑ.... තරි මාමාට ඩ්‍රයි සීසන් අමතක වෙන්නම පෙවෙව්වා නම් ඈති...... 
ලොලේ ලොල්.. උඹට කිසිම අදාලත්වයක් නැති එකක්...
බලාපිය අහක තියෙන ඒවාටත් මාවම ගාව ගන්නවා මුන්..... 