හරි. අපි යමු තව එකක්....![]()
thanku peraa.dannawane me dawas wala muulya arbuda nathnam set wenawa
හරි. අපි යමු තව එකක්....![]()
මාව නම් බයවුනා මචං
නුවර පාරට එනකම් ලොක්කා දොයි![]()

තරියා එපාම කිව්වෙ නැත්තං අනිත් බාගෙටත් බඩු

කතා කරලා වැඩක් නෑ බං..... උඹට කියන්න එදා කිලෝ මීටරෙන් කිලෝ මීටරේට මුන් මිටර් තියාගෙන හිටියේ.... ආයේ 70 නම් 70 වම තමා..... ඊට දශමයක් හරි වැඩි උනාද ලිව්වා....
![]()
තරියා අරක්කු එපා කිව්වා.....?? වෙන්න බෑ.....
මම පෙරාට අනතුරු ඈගෙව්වා කලින්ම, තරියා කියන්නේ ඉස්කාගාරයක් උනත් බොන්න පුලුවන් එකෙක් බව.....
![]()

අවුලක් නෑ.... තරි මාමාට ඩ්‍රයි සීසන් අමතක වෙන්නම පෙවෙව්වා නම් ඈති......
![]()
බලාපිය අහක තියෙන ඒවාටත් මාවම ගාව ගන්නවා මුන්.....
![]()

thanku peraa.dannawane me dawas wala muulya arbuda nathnam set wenawa

තරියා අරක්කු එපා කිව්වා.....?? වෙන්න බෑ.....
මම පෙරාට අනතුරු ඈගෙව්වා කලින්ම, තරියා කියන්නේ ඉස්කාගාරයක් උනත් බොන්න පුලුවන් එකෙක් බව.....
![]()
පිස්සුද මම සුට්ටයි බිව්වේ !! 
පහත් තැනින් යයි ගලා ජලේ කිව්වාලු..බලාපිය අහක තියෙන ඒවාටත් මාවම ගාව ගන්නවා මුන්.....
![]()

දැන් මේක කියන්නේ කවුද ?

Happa, thawa masa 6kata wena thread ona wena ekak ne... kiyawala iwara wena thena matak wenna bump dagena yanna wei wage.... aye itin masa 6-7 kin set wena ekakata balamuko...![]()

මොකද්ද?
ඒ හරියෙ අමුතු ගුප්ත ගතියක් තිබුණා බං![]()
එකෙක් රෑ මැද නැගිටලා වමනේ ලොරියක් දැම්මලු??

ඒක ගැහුවා නම් ඊයේ මදි වෙනවාඊයේ මම නොබිත් උඹලට මදි නේ...

තරියා අරක්කු එපා කිව්වා.....?? වෙන්න බෑ.....
මම පෙරාට අනතුරු ඈගෙව්වා කලින්ම, තරියා කියන්නේ ඉස්කාගාරයක් උනත් බොන්න පුලුවන් එකෙක් බව.....
![]()

අනිවා අනිවා අරකකුත් තිබ්බ හින්ද ශේප්![]()

ඇයි බන් අර ගහක් කඩගෙන වැටිල තිබුන තැන
සිරවටම බන්