3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    මම හිතන්නේ බස් එක එන්න පරක්කු වෙනවා ඇති, එකනේ නදියා මෙච්චර හෙමිහිට යන්නේ, කිව්වා විතරයි මු 100 ට පැගුවනේ.
    :lol:

    බස් එක පරක්කු නිසා තමයි බන් හිමින් ගියේ,උබල එක එක ඒවා කියනකොට පෙරා වයිෆ් සැක හිතන නිසා තමයි පෑගුවේ මතකනේ හබරණ කැලේ මැදනතර වෙලා වැස්සේ බලන් හිටපු විදිය
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බස් එක පරක්කු නිසා තමයි බන් හිමින් ගියේ,උබල එක එක ඒවා කියනකොට පෙරා වයිෆ් සැක හිතන නිසා තමයි පෑගුවේ මතකනේ හබරණ කැලේ මැදනතර වෙලා වැස්සේ බලන් හිටපු විදිය

    ලොවෙත් නෑ....:lol:
    කුඩේ අල්ලං මම නදියා තෙමෙනවට :cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැඟවුණු අමුත්තා තරියා කියල මටනම් හිතුනෙම නෑ
    අවුරුදු ගාණක් බං ඉඳපු සෙට් වීමක් :):):)

    මම නම් මුල ඉදන් දැනගෙන හිටිය පොර තමා එන්න ඉන්නේ කියල, නිකන් ඉවෙන් වගේ දැනුනේ, එක නිසා කොහොම හරි එක බකාඩියක් මට:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    බස් එක පරක්කු නිසා තමයි බන් හිමින් ගියේ,උබල එක එක ඒවා කියනකොට පෙරා වයිෆ් සැක හිතන නිසා තමයි පෑගුවේ මතකනේ හබරණ කැලේ මැදනතර වෙලා වැස්සේ බලන් හිටපු විදිය

    කැලේ මැද ඇයි බන් නතර කරේ? අර හද අල්ලන සින් එකට නේද නතර කලේ:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් මුල ඉදන් දැනගෙන හිටිය පොර තමා එන්න ඉන්නේ කියල, නිකන් ඉවෙන් වගේ දැනුනේ, එක නිසා කොහොම හරි එක බකාඩියක් මට:rofl:

    කෝ යකෝ ත්‍රෙඩ් එක? :growl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනිවා තරියෝ.... උඹ ආපු එක නම් සුපිරි ආ! ඊලඟ එකටත් ලොවෙත් සැට් වෙමු.

    ඔව් ඉතින් දෙයියනේ කියල උපදෙස් ටිකකුත් ගත්තනේ, මතක් කරලා උදේට පාන්විස්කොතු නේද කන්න කිව්වේ?
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොහොමහරි මට එදා හරියට සෙට් වෙන්න උනේ නෑනෙ දිලුමගෙ වාහනේ ඉස්ටාට් කරන්න ගිහින් දුම නහයට ගිහින් නින්ද ගිහිල්ලනෙ දන්නෙම නැතුව
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    "අඩෝ මර සීන් එකනේ , මම ෆෝන් එක කියල වෙරි මර ගාතේ බදාගෙන නිදාගෙන තියෙන්නේ ෆෝන් charger එක නේ බන්"
    :lol:
    තරියෝ මේ ඇත්තද????
    :lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කැලේ මැද ඇයි බන් නතර කරේ? අර හද අල්ලන සින් එකට නේද නතර කලේ:lol:

    නැතුව නැතුව අපි හඳ අල්ලනව කැලේට වෙලා. නදිය පාරෙ යන බස් දිහා බලනව
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හැමෝම හදිසි අවශ්‍යතාව තද කරන හිටපු වෙලාවක අපි පොළොන්නරුවේ කන්න නැවැත්තුව කඩේ ඇන්ටිගෙන් ඇහුව මේ බර නිදහස් කරන්න තැනක්,ඇන්ටි කියපි අනේ පුතා මෙහෙ ඒවා නැහැනේ කියල හිතින් බැන බැන කෑවා මෙන්න කල බලනකොට දිළුම එනවා නදියෝ මම නම් වැඩේ කලා බන් වැස්ස බැලුවේ නැහැ සිරා පොට් එක කියලා,මමත් ගියා බලන්න මෙන්න මු පෙන්නවා කඩේ එහා පැත්තේ පාර අයිනේ ගෙදරක ඉස්තෝප්පුව මම ඇහුව යකෝ මෙතනද කලේ කියලා.ඔව් මම ඉස්තෝප්පුව යට ඉදල මේක මිදුලට චූ කරලා මොන කරන්නද මමත් ගෙදර පිටිපස්සේ ජනේලය ලගට දාලා ආවා
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එක පාරටම "ආහ්! ගිව් මි සම්, ඌහ්! ෆාස්ට් බේබි" , බලාගෙන ගියාම දිලුමගේ ලැප් එකෙන් තමා සද්දේ එන්නේ, එතකොට කට්ටිය සනි එක්ක සිවිල් පිටින්
    හොද වෙලාවට මම අලුතෙන් සනීගේ ටිකක් ගෙන තිබ්බේ.........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කොහොමහරි මට එදා හරියට සෙට් වෙන්න උනේ නෑනෙ දිලුමගෙ වාහනේ ඉස්ටාට් කරන්න ගිහින් දුම නහයට ගිහින් නින්ද ගිහිල්ලනෙ දන්නෙම නැතුව
    ලසා පාන්දර 1 ට විතර නැගිටිනවා ඔලුව කහ කහ මුගේ එන්ජිමක් ස්ටාට් කරන්න ගිහිල්ල මට නින්ද ගියානේ කියාගෙන........:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    "අඩෝ මර සීන් එකනේ , මම ෆෝන් එක කියල වෙරි මර ගාතේ බදාගෙන නිදාගෙන තියෙන්නේ ෆෝන් charger එක නේ බන්"
    :lol:

    :frown: