ඔව් ඔව් සුපිරිම අතල් එකක් ගත්ත උබත් එකේ කොටස් කාරයෙක් කතාව ඔහොම යනකොට එලියට එයි![]()

ඔව් ඔව් සුපිරිම අතල් එකක් ගත්ත උබත් එකේ කොටස් කාරයෙක් කතාව ඔහොම යනකොට එලියට එයි![]()

හිහි !! අවූලක් නෑ බන්![]()

මම හිතන්නේ බස් එක එන්න පරක්කු වෙනවා ඇති, එකනේ නදියා මෙච්චර හෙමිහිට යන්නේ, කිව්වා විතරයි මු 100 ට පැගුවනේ.![]()
බස් එක පරක්කු නිසා තමයි බන් හිමින් ගියේ,උබල එක එක ඒවා කියනකොට පෙරා වයිෆ් සැක හිතන නිසා තමයි පෑගුවේ මතකනේ හබරණ කැලේ මැදනතර වෙලා වැස්සේ බලන් හිටපු විදිය

"අඩෝ මර සීන් එකනේ , මම ෆෝන් එක කියල වෙරි මර ගාතේ බදාගෙන නිදාගෙන තියෙන්නේ ෆෝන් charger එක නේ බන්"![]()

සැඟවුණු අමුත්තා තරියා කියල මටනම් හිතුනෙම නෑ
අවුරුදු ගාණක් බං ඉඳපු සෙට් වීමක්![]()

බස් එක පරක්කු නිසා තමයි බන් හිමින් ගියේ,උබල එක එක ඒවා කියනකොට පෙරා වයිෆ් සැක හිතන නිසා තමයි පෑගුවේ මතකනේ හබරණ කැලේ මැදනතර වෙලා වැස්සේ බලන් හිටපු විදිය

මම නම් මුල ඉදන් දැනගෙන හිටිය පොර තමා එන්න ඉන්නේ කියල, නිකන් ඉවෙන් වගේ දැනුනේ, එක නිසා කොහොම හරි එක බකාඩියක් මට![]()

අනිවා තරියෝ.... උඹ ආපු එක නම් සුපිරි ආ! ඊලඟ එකටත් ලොවෙත් සැට් වෙමු.
තරියෝ මේ ඇත්තද????
"අඩෝ මර සීන් එකනේ , මම ෆෝන් එක කියල වෙරි මර ගාතේ බදාගෙන නිදාගෙන තියෙන්නේ ෆෝන් charger එක නේ බන්"![]()

කැලේ මැද ඇයි බන් නතර කරේ? අර හද අල්ලන සින් එකට නේද නතර කලේ![]()
හොද වෙලාවට මම අලුතෙන් සනීගේ ටිකක් ගෙන තිබ්බේ.........එක පාරටම "ආහ්! ගිව් මි සම්, ඌහ්! ෆාස්ට් බේබි" , බලාගෙන ගියාම දිලුමගේ ලැප් එකෙන් තමා සද්දේ එන්නේ, එතකොට කට්ටිය සනි එක්ක සිවිල් පිටින්
කෝ යකෝ ත්රෙඩ් එක?![]()
ලසා පාන්දර 1 ට විතර නැගිටිනවා ඔලුව කහ කහ මුගේ එන්ජිමක් ස්ටාට් කරන්න ගිහිල්ල මට නින්ද ගියානේ කියාගෙන........කොහොමහරි මට එදා හරියට සෙට් වෙන්න උනේ නෑනෙ දිලුමගෙ වාහනේ ඉස්ටාට් කරන්න ගිහින් දුම නහයට ගිහින් නින්ද ගිහිල්ලනෙ දන්නෙම නැතුව

"අඩෝ මර සීන් එකනේ , මම ෆෝන් එක කියල වෙරි මර ගාතේ බදාගෙන නිදාගෙන තියෙන්නේ ෆෝන් charger එක නේ බන්"![]()

කැලේ මැද ඇයි බන් නතර කරේ? අර හද අල්ලන සින් එකට නේද නතර කලේ![]()