හැමෝම හදිසි අවශ්‍යතාව තද කරන හිටපු වෙලාවක අපි පොළොන්නරුවේ කන්න නැවැත්තුව කඩේ ඇන්ටිගෙන් ඇහුව මේ බර නිදහස් කරන්න තැනක්,ඇන්ටි කියපි අනේ පුතා මෙහෙ ඒවා නැහැනේ කියල හිතින් බැන බැන කෑවා මෙන්න කල බලනකොට දිළුම එනවා නදියෝ මම නම් වැඩේ කලා බන් වැස්ස බැලුවේ නැහැ සිරා පොට් එක කියලා,මමත් ගියා බලන්න මෙන්න මු පෙන්නවා කඩේ එහා පැත්තේ පාර අයිනේ ගෙදරක ඉස්තෝප්පුව මම ඇහුව යකෝ මෙතනද කලේ කියලා.ඔව් මම ඉස්තෝප්පුව යට ඉදල මේක මිදුලට චූ කරලා මොන කරන්නද මමත් ගෙදර පිටිපස්සේ ජනේලය ලගට දාලා ආවා
තව එකෙක් අහපි "ගමයෝ මටත් දිළුම ගිය තැනට යන්න ඕනේ, උබට බැරිද කුඩේ අල්ලන්න කියල," මගෙන් අහගත්තා හොදට,

charger eka witharak neme battariyakui thoppiyakui th bada gena..
nagitta gaman baluwa monada mei patalogena inne kiyala 

