3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝම හදිසි අවශ්‍යතාව තද කරන හිටපු වෙලාවක අපි පොළොන්නරුවේ කන්න නැවැත්තුව කඩේ ඇන්ටිගෙන් ඇහුව මේ බර නිදහස් කරන්න තැනක්,ඇන්ටි කියපි අනේ පුතා මෙහෙ ඒවා නැහැනේ කියල හිතින් බැන බැන කෑවා මෙන්න කල බලනකොට දිළුම එනවා නදියෝ මම නම් වැඩේ කලා බන් වැස්ස බැලුවේ නැහැ සිරා පොට් එක කියලා,මමත් ගියා බලන්න මෙන්න මු පෙන්නවා කඩේ එහා පැත්තේ පාර අයිනේ ගෙදරක ඉස්තෝප්පුව මම ඇහුව යකෝ මෙතනද කලේ කියලා.ඔව් මම ඉස්තෝප්පුව යට ඉදල මේක මිදුලට චූ කරලා මොන කරන්නද මමත් ගෙදර පිටිපස්සේ ජනේලය ලගට දාලා ආවා

    තව එකෙක් අහපි "ගමයෝ මටත් දිළුම ගිය තැනට යන්න ඕනේ, උබට බැරිද කුඩේ අල්ලන්න කියල," මගෙන් අහගත්තා හොදට, :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    ඒ වෙලාවේ තිබ්බ වැස්සේ හැටියට තෙමෙන්නේ නැතුව සින්දුවක් කියන්න පුළුවන් එකම තැන ඒක..........:lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    තව එකෙක් අහපි "ගමයෝ මටත් දිළුම ගිය තැනට යන්න ඕනේ, උබට බැරිද කුඩේ අල්ලන්න කියල," මගෙන් අහගත්තා හොදට, :lol:

    අපරාදේ කියන්න බැහැ දිලුමා හොද එකා මටයි පෙරාටයි දෙන්නටම කුඩේ ඇල්ලුවා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඔව් ඔව් සුපිරිම අතල් එකක් ගත්ත උබත් එකේ කොටස් කාරයෙක් කතාව ඔහොම යනකොට එලියට එයි :rofl::rofl::rofl:

    ඇඩෙනවා ! ලැජ්ජ කරන්න එපා යකෝ!
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Ambalangodin idam kallak nadda ? :rofl:

    අම්බලන්ගොඩ නම් නෑ . බෙන්ගාල බොක්කෙන් නම් තියෙනවා :growl::growl:

    පලන්සුරිය මහත්තයාත් බයිට් එකට හවුල් එහෙනම්?
     
    Last edited:

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඇඩෙනවා ! ලැජ්ජ කරන්න එපා යකෝ!

    මේ කතා කරන්නේ රංජි අයියා නෙමෙයිද?
    නෑ මේ කතා කරන්නේ රංජි අයියගේ මස්සිනා....
    අහ්.. සරත් අයියා... සරත් අයියා කොහොමද?
    ඩයලොග් ඇමතුවාට ස්තුතියි... සුභ දවසක්...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    :rofl:

    Aluth dialog package eka gannako...stuthiy dialog amathuwaata...

    පලන්සුරිය මහත්තයාත් බයිට් එකට හවුල් එහෙනම්?

    හිටපල්ලකෝ මම ඕකට ඉන්ටර්නැෂනල් ගේමක් දෙනකන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්බලන්ගොඩ නම් නෑ . බෙන්ගාල බොක්කෙන් නම් තියෙනවා :growl::growl:

    පලන්සුරිය මහත්තයාත් බයිට් එකට හවුල් එහෙනම්?

    okkoma hawul speaker phone eka daala..

    Oya eya neme nam kiyanna epai ahagena inne :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉතින් දෙයියනේ කියල උපදෙස් ටිකකුත් ගත්තනේ, මතක් කරලා උදේට පාන්විස්කොතු නේද කන්න කිව්වේ?

    තොපි තමා ඔක්කොම කරන්නේ. අන්තිමට අහිංසක තරියා අල්ලනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කතා කරන්නේ රංජි අයියා නෙමෙයිද?
    නෑ මේ කතා කරන්නේ රංජි අයියගේ මස්සිනා....
    අහ්.. සරත් අයියා... සරත් අයියා කොහොමද?
    ඩයලොග් ඇමතුවාට ස්තුතියි... සුභ දවසක්...

    Call nogaththa vidurata kiyanawa dialog amathuwata sthuthi kiyala :rofl:

    Boltata dunna koreab bite ekath maru :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලන්සුරිය මහත්තයාත් බයිට් එකට හවුල් එහෙනම්?

    හිටපල්ලකෝ මම ඕකට ඉන්ටර්නැෂනල් ගේමක් දෙනකන්

    :baffled::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මේ කතා කරන්නේ රංජි අයියා නෙමෙයිද?
    නෑ මේ කතා කරන්නේ රංජි අයියගේ මස්සිනා....
    අහ්.. සරත් අයියා... සරත් අයියා කොහොමද?
    ඩයලොග් ඇමතුවාට ස්තුතියි... සුභ දවසක්...

    පොඩි උන් ටිකේ ආසවනේ. කමක් නෑ ඉතින්