තොපි තමා ඔක්කොම කරන්නේ. අන්තිමට අහිංසක තරියා අල්ලනවා.
mathakai ne paan wiskothu ? Kawopan honde ? 
තොපි තමා ඔක්කොම කරන්නේ. අන්තිමට අහිංසක තරියා අල්ලනවා.
mathakai ne paan wiskothu ? Kawopan honde ? 
හැමෝම හදිසි අවශ්‍යතාව තද කරන හිටපු වෙලාවක අපි පොළොන්නරුවේ කන්න නැවැත්තුව කඩේ ඇන්ටිගෙන් ඇහුව මේ බර නිදහස් කරන්න තැනක්,ඇන්ටි කියපි අනේ පුතා මෙහෙ ඒවා නැහැනේ කියල හිතින් බැන බැන කෑවා මෙන්න කල බලනකොට දිළුම එනවා නදියෝ මම නම් වැඩේ කලා බන් වැස්ස බැලුවේ නැහැ සිරා පොට් එක කියලා,මමත් ගියා බලන්න මෙන්න මු පෙන්නවා කඩේ එහා පැත්තේ පාර අයිනේ ගෙදරක ඉස්තෝප්පුව මම ඇහුව යකෝ මෙතනද කලේ කියලා.ඔව් මම ඉස්තෝප්පුව යට ඉදල මේක මිදුලට චූ කරලා මොන කරන්නද මමත් ගෙදර පිටිපස්සේ ජනේලය ලගට දාලා ආවා

ඔව් ඔව් ඒකට නතර කලේ උබලානේ මම නතර කලේ බස් එක හබරණ නැවැත්තුව නිසා බන්
ඊයෙත් ගෙදර නැ බන් අද පාන්දර 3 ට ආවේ ගෙදර, මම කොහොම හරි දාන්නම්, මේ මගුලේ FUP වැටිලා බන්
ලසා පාන්දර 1 ට විතර නැගිටිනවා ඔලුව කහ කහ මුගේ එන්ජිමක් ස්ටාට් කරන්න ගිහිල්ල මට නින්ද ගියානේ කියාගෙන........![]()

ඔව් ඔව් ඒකට නතර කලේ උබලානේ මම නතර කලේ බස් එක හබරණ නැවැත්තුව නිසා බන්

හොද වෙලාවට මම අලුතෙන් සනීගේ ටිකක් ගෙන තිබ්බේ.........

තව එකෙක් අහපි "ගමයෝ මටත් දිළුම ගිය තැනට යන්න ඕනේ, උබට බැරිද කුඩේ අල්ලන්න කියල," මගෙන් අහගත්තා හොදට,![]()

Ow bancharger eka witharak neme battariyakui thoppiyakui th bada gena..
nagitta gaman baluwa monada mei patalogena inne kiyala
![]()

මුන් ඔක්කොම හෙන බේබද්දො සෙට් එකක්නෙ
කෝ thread එක photos එක්ක දාපන්
මුන් අගේ කර කර ඉන්නව බන් ෆොටෝ ටික දාන්නෙ නැතිව

නම්බර් 04 :- අනේ පව් අනේ මෙයා අපිට කුඩේ දීල තෙමෙනවා නේද, ඔයත් එන්න කුඩේ ඇතුලට,
මම නිකමට වගේ නදිය දිහා බැලුව, පොර ඔරවනවා මට,
නම්බර් 04:- ඔයා මට මෙයාව අදුන්වල දුන්නේ නැනේ,
නදිය පස්සේ මට shape එකේ කියනවා කොහොමද දෙයියනේ මාව අදුන්වල දෙන්නේ කියල,
ඒ අස්සේ අපේ තවත් කොල්ලෙක් නම්බර් 04 කෙනෙක්ට මස්කට් අරන් දුන්නලු හොදේ, එයා නම්බර් 04 අහනවලු ඇයි අනේ එයා මට මස්කට් එව්වේ කියල
මටත් පුදුමයි චාමිකයා නොම්බර 4 මස්කට් අරන් දුන්නම
ඇයි යකෝ මම අච්චර කට්ටක් කාලා බස් එක අල්ලලා කුඩේ යටින් යනකොට මේකවත් දාගනින්කෝ කුඩේට 