3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමෝම හදිසි අවශ්‍යතාව තද කරන හිටපු වෙලාවක අපි පොළොන්නරුවේ කන්න නැවැත්තුව කඩේ ඇන්ටිගෙන් ඇහුව මේ බර නිදහස් කරන්න තැනක්,ඇන්ටි කියපි අනේ පුතා මෙහෙ ඒවා නැහැනේ කියල හිතින් බැන බැන කෑවා මෙන්න කල බලනකොට දිළුම එනවා නදියෝ මම නම් වැඩේ කලා බන් වැස්ස බැලුවේ නැහැ සිරා පොට් එක කියලා,මමත් ගියා බලන්න මෙන්න මු පෙන්නවා කඩේ එහා පැත්තේ පාර අයිනේ ගෙදරක ඉස්තෝප්පුව මම ඇහුව යකෝ මෙතනද කලේ කියලා.ඔව් මම ඉස්තෝප්පුව යට ඉදල මේක මිදුලට චූ කරලා මොන කරන්නද මමත් ගෙදර පිටිපස්සේ ජනේලය ලගට දාලා ආවා

    :lol::lol:
    මාවත් එක්ක ගියා. මට ලැජ්ජ නහරේ නැහැනේ කොහොම්ත්. හැබැයි ඉතිං ගෙ ඉස්සරහම හරි නැති නිසා පොඩ්ඩක් එහාට ගියා. මොනා උනත් ගෙයක්නේ බං. :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් ඔව් ඒකට නතර කලේ උබලානේ මම නතර කලේ බස් එක හබරණ නැවැත්තුව නිසා බන්

    නම්බර් 04 :- අනේ පව් අනේ මෙයා අපිට කුඩේ දීල තෙමෙනවා නේද, ඔයත් එන්න කුඩේ ඇතුලට,
    මම නිකමට වගේ නදිය දිහා බැලුව, පොර ඔරවනවා මට,
    නම්බර් 04:- ඔයා මට මෙයාව අදුන්වල දුන්නේ නැනේ,
    නදිය පස්සේ මට shape එකේ කියනවා කොහොමද දෙයියනේ මාව අදුන්වල දෙන්නේ කියල,

    ඒ අස්සේ අපේ තවත් කොල්ලෙක් නම්බර් 04 කෙනෙක්ට මස්කට් අරන් දුන්නලු හොදේ, එයා නම්බර් 04 අහනවලු ඇයි අනේ එයා මට මස්කට් එව්වේ කියල
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මුන් ඔක්කොම හෙන බේබද්දො සෙට් එකක්නෙ :rofl:
    කෝ thread එක photos එක්ක දාපන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලසා පාන්දර 1 ට විතර නැගිටිනවා ඔලුව කහ කහ මුගේ එන්ජිමක් ස්ටාට් කරන්න ගිහිල්ල මට නින්ද ගියානේ කියාගෙන........:lol::lol::lol:

    :lol::eek:
    නොදන්නා රස කතාවක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඒකට නතර කලේ උබලානේ මම නතර කලේ බස් එක හබරණ නැවැත්තුව නිසා බන්

    පට්ට බං. මම නිල් වෙලා ඉන්නවා වයිෆ් කොයි වෙලේ අහයිද කියලා... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව එකෙක් අහපි "ගමයෝ මටත් දිළුම ගිය තැනට යන්න ඕනේ, උබට බැරිද කුඩේ අල්ලන්න කියල," මගෙන් අහගත්තා හොදට, :lol:

    මට කියන්නේ.. අරයට කියපංකෝ කියලා තව එකෙක් කියනව... :rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මුන් ඔක්කොම හෙන බේබද්දො සෙට් එකක්නෙ :rofl:
    කෝ thread එක photos එක්ක දාපන්

    මුන් අගේ කර කර ඉන්නව බන් ෆොටෝ ටික දාන්නෙ නැතිව
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    නම්බර් 04 :- අනේ පව් අනේ මෙයා අපිට කුඩේ දීල තෙමෙනවා නේද, ඔයත් එන්න කුඩේ ඇතුලට,
    මම නිකමට වගේ නදිය දිහා බැලුව, පොර ඔරවනවා මට,
    නම්බර් 04:- ඔයා මට මෙයාව අදුන්වල දුන්නේ නැනේ,
    නදිය පස්සේ මට shape එකේ කියනවා කොහොමද දෙයියනේ මාව අදුන්වල දෙන්නේ කියල,

    ඒ අස්සේ අපේ තවත් කොල්ලෙක් නම්බර් 04 කෙනෙක්ට මස්කට් අරන් දුන්නලු හොදේ, එයා නම්බර් 04 අහනවලු ඇයි අනේ එයා මට මස්කට් එව්වේ කියල

    :shocked:මටත් පුදුමයි චාමිකයා නොම්බර 4 මස්කට් අරන් දුන්නම:shocked:
    :growl:ඇයි යකෝ මම අච්චර කට්ටක් කාලා බස් එක අල්ලලා කුඩේ යටින් යනකොට මේකවත් දාගනින්කෝ කුඩේට :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked:මටත් පුදුමයි චාමිකයා නොම්බර 4 මස්කට් අරන් දුන්නම:shocked:
    :growl:ඇයි යකෝ මම අච්චර කට්ටක් කාලා බස් එක අල්ලලා කුඩේ යටින් යනකොට මේකවත් දාගනින්කෝ කුඩේට :growl:

    මූ ජීවිතේට අපිට එක ටොපියක් අරං දීලා තියෙනවැයි?:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නම්බර් 04 :- අනේ පව් අනේ මෙයා අපිට කුඩේ දීල තෙමෙනවා නේද, ඔයත් එන්න කුඩේ ඇතුලට,
    මම නිකමට වගේ නදිය දිහා බැලුව, පොර ඔරවනවා මට,
    නම්බර් 04:- ඔයා මට මෙයාව අදුන්වල දුන්නේ නැනේ,
    නදිය පස්සේ මට shape එකේ කියනවා කොහොමද දෙයියනේ මාව අදුන්වල දෙන්නේ කියල,

    ඒ අස්සේ අපේ තවත් කොල්ලෙක් නම්බර් 04 කෙනෙක්ට මස්කට් අරන් දුන්නලු හොදේ, එයා නම්බර් 04 අහනවලු ඇයි අනේ එයා මට මස්කට් එව්වේ කියල

    :lol:
    උඹලා ඔක්කොම කැලේ යකෝ.... :rofl:
    තාම ගෙදර මිනිස්සු මගේ හොද කියනවා ලු...:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුන් ඔක්කොම හෙන බේබද්දො සෙට් එකක්නෙ :rofl:
    කෝ thread එක photos එක්ක දාපන්

    සුමියා දායි ත්‍රෙඩ් එක. අපි....:dull::no:
    චී චී... බොන අය එක්ක ට්‍රිප් යන්න දෙන්නේ නෑ මට වයිෆ්...