3 for each email කියන්නෙ මොකක්ද?
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,752 113 Mother Earth Apr 1, 2024 #2 Email එකකට තුනක් Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Apr 1, 2024 #3 Candid-B said: Email එකකට තුනක් Click to expand... ඒ කියන්නෙ මට තව මාසයක් ගන්න පුලුවන් තුන්වෙනි මාසෙ ගන්න වෙන්නෙ නෑ. ප්රමෝෂන් පීරියඩ් එක ඉවර වෙනව
Candid-B said: Email එකකට තුනක් Click to expand... ඒ කියන්නෙ මට තව මාසයක් ගන්න පුලුවන් තුන්වෙනි මාසෙ ගන්න වෙන්නෙ නෑ. ප්රමෝෂන් පීරියඩ් එක ඉවර වෙනව
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,752 113 Mother Earth Apr 1, 2024 #4 ඔය මොනාද බන් මොනාද ඕකෙන් කරන්නේ? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Apr 1, 2024 #5 Candid-B said: ඔය මොනාද බන් මොනාද ඕකෙන් කරන්නේ? Click to expand... adobe ඕන ප්රඩක්ට් එකක් දෙක තුනක් හරි මාසයක් ට්රයි කරන්න පුලුවන් ට්රයල් එකක් හම්බෙනව Reactions: Candid-B
Candid-B said: ඔය මොනාද බන් මොනාද ඕකෙන් කරන්නේ? Click to expand... adobe ඕන ප්රඩක්ට් එකක් දෙක තුනක් හරි මාසයක් ට්රයි කරන්න පුලුවන් ට්රයල් එකක් හම්බෙනව
S S.GUNE Well-known member Feb 21, 2019 3,774 5,746 113 Apr 1, 2024 #6 උබට ඕක අරන් මැශින් එක රන් කරගන්න බැරි වෙන එක තමා වෙන්නේ. Cc පට්ටේට resources අදිනවා දුවන්න.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Apr 1, 2024 #7 S.GUNE said: උබට ඕක අරන් මැශින් එක රන් කරගන්න බැරි වෙන එක තමා වෙන්නේ. Cc පට්ටේට resources අදිනවා දුවන්න. Click to expand... එච්චරම අවුලක් නෑ මචං චූටි වැඩ නෙ මම කරන්නෙ නිකං කූරු ගාල බලනව
S.GUNE said: උබට ඕක අරන් මැශින් එක රන් කරගන්න බැරි වෙන එක තමා වෙන්නේ. Cc පට්ටේට resources අදිනවා දුවන්න. Click to expand... එච්චරම අවුලක් නෑ මචං චූටි වැඩ නෙ මම කරන්නෙ නිකං කූරු ගාල බලනව