3 killed as Indian Air Force jet crashes in Kashmir – reports

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලoකාවට පරිප්පු දාපු ඉන්දියාවට හොදම වැඩේ.යුද්දකරන්න කලින් ඉන්දියන්කාරයින්ට ලැට් ටිකක් හදලදුන්නනම් හරි..පව් උන් ..:lol::lol::lol:

    Umba wadipurama kamathi deweni inimatada sangerthe ta da
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    India wala military power ekath ekka pakistan walata dinanna amarui neda war ekakata giyath?
    pakistan walata China or Russia support kaloth arenna pakistan walata war ekakin dinanna ba neda against india?

    ඉන්දියාවට power එක වැඩී මචන්.. ඒ උනාට ඉන්දියාවට මුලු power එකම pakistan වලට විරුද්දව use කරන්න බැහැ.. India china border එක guard කරන්නත් ඕනි මචන්.. ඉන්දියා china කාලයක් කෙලගත්තනෙ ඒ border එකේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    D0ZKfduXQAEMNNg.jpg

    :shocked:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    India wala military power ekath ekka pakistan walata dinanna amarui neda war ekakata giyath?
    pakistan walata China or Russia support kaloth arenna pakistan walata war ekakin dinanna ba neda against india?

    :lol: උඹට මංඤ්ඤද රුසියාව කවද්ද පාකිස්ථානයට උදව් කලේ.රුසියාව ඉන්නේ ඉන්දියාව පැත්තේ.71 යුද්දේ දිනුවේ උන්ගේ උදව් ඇතිව.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Indian eka neda.hodama wade:lol:
    ඔය ඉන්දියන් එවුන් උබලට ඇම්බියුලන්ස් දුන්නා නේද? අපහු දියන් ඒවා ටික.. දැන් උන්ට ඕනා වෙයි..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :lol: උඹට මංඤ්ඤද රුසියාව කවද්ද පාකිස්ථානයට උදව් කලේ.රුසියාව ඉන්නේ ඉන්දියාව පැත්තේ.71 යුද්දේ දිනුවේ උන්ගේ උදව් ඇතිව.
    රුසියාව පක්කින්ට උදව් කරන්නේ නැහැ. හැබැයි උන් ඉන්දියාව පැත්තෙත් නෙමෙයි හැබැයි.. පක්කින්ට උදව් කරන්නේ චයිනා උන්.. පාරවල් හදලා, පාලම ගහලා සල්ලි දීලා, සොලාර් පැනල් අටවල ලංකාව වගේම තමා, පක්කින්වත් චීනා ගානට අන්දලා තියෙන්නේ.. මේකත් ෂුවර් එකට චයිනා උන් බොලේ බස්සලා පක්කින්ට කියලා ගේම ඉල්ලන වැඩක් ෂුවර්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියාව පක්කින්ට උදව් කරන්නේ නැහැ. හැබැයි උන් ඉන්දියාව පැත්තෙත් නෙමෙයි හැබැයි.. පක්කින්ට උදව් කරන්නේ චයිනා උන්.. පාරවල් හදලා, පාලම ගහලා සල්ලි දීලා, සොලාර් පැනල් අටවල ලංකාව වගේම තමා, පක්කින්වත් චීනා ගානට අන්දලා තියෙන්නේ.. මේකත් ෂුවර් එකට චයිනා උන් බොලේ බස්සලා පක්කින්ට කියලා ගේම ඉල්ලන වැඩක් ෂුවර්.

    මගුලක් කියනවා .ඕක පටන් ගත්තේ අර කාර් බෝම්බේ නිසා.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මගුලක් කියනවා .ඕක පටන් ගත්තේ අර කාර් බෝම්බේ නිසා.
    කාර් බෝම්බෙන් 40ක් මැරෙන්න වැඩේ සෙට් කලේ කවුද බන් දන්නේ මොකාද කියලා. පකිස්තානි උන් ඉල්ලන් ටින්කිරි ගාගන්න හදන්නේ ඔය. පකි උන් දන්නේ නැහැ යුඇස් මැරීන් එකෙන් බැහැලා ඔසාමට ෂොට් එක දෙනකන්. එහෙව් එවුන් ඉන්දියන් උන්ට ගහලා දිනාගන්න නම් බැරි වෙයි. ඉන්ටනැෂනල් කමියුනිටි එක අනිවා බැක් කරන්නේ ඉන්දියාව. එකේ ඉතින් දෙකක් නැහැ.. ලංකාව වගේම තමා.. ඔන්න ලංකාවේ හිටන් නම් පුක පලාගනියි ඉම්රාන්ට කෝල් දෙන්න ගිහින් රෝව් එකෙන් මාවත් මරන්න ගියා කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාර් බෝම්බෙන් 40ක් මැරෙන්න වැඩේ සෙට් කලේ කවුද බන් දන්නේ මොකාද කියලා. පකිස්තානි උන් ඉල්ලන් ටින්කිරි ගාගන්න හදන්නේ ඔය. පකි උන් දන්නේ නැහැ යුඇස් මැරීන් එකෙන් බැහැලා ඔසාමට ෂොට් එක දෙනකන්. එහෙව් එවුන් ඉන්දියන් උන්ට ගහලා දිනාගන්න නම් බැරි වෙයි. ඉන්ටනැෂනල් කමියුනිටි එක අනිවා බැක් කරන්නේ ඉන්දියාව. එකේ ඉතින් දෙකක් නැහැ.. ලංකාව වගේම තමා.. ඔන්න ලංකාවේ හිටන් නම් පුක පලාගනියි ඉම්රාන්ට කෝල් දෙන්න ගිහින් රෝව් එකෙන් මාවත් මරන්න ගියා කියලා.

    ඔහොම Conspiracy theory ගෙනාවොත් රජිව් කාරයා මැරුවේ මොසාඩ් එකෙන් කියන එකේ පුදුමයක් නෑ.:P
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔහොම Conspiracy theory ගෙනාවොත් රජිව් කාරයා මැරුවේ මොසාඩ් එකෙන් කියන එකේ පුදුමයක් නෑ.:P
    කවුද බන් දන්නේ.. ලංකාවේ ජනාදිපතිම කියනවනේර් ඉන්දියන් ඔත්තු සේවාව ඌව මරන්න ගියා කියලා.. ඒ වගේ මොසාඩ් එකෙන් රජියව මැරුවද කවුද දන්නේ?? :rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද බන් දන්නේ.. ලංකාවේ ජනාදිපතිම කියනවනේර් ඉන්දියන් ඔත්තු සේවාව ඌව මරන්න ගියා කියලා.. ඒ වගේ මොසාඩ් එකෙන් රජියව මැරුවද කවුද දන්නේ?? :rofl::rofl:

    මුම්බායි ඇටෑක් එකත් ඇතුලෙම වැඩක් කියන එකේ ඕවා මොනවද false flag නම් එමටයි