india wala mig nedda kohe ne sukhoi ne thiyenne![]()
මිග්-21 ,මිග්-27 එහෙම තමා තියෙනවා.ඊට පස්සේ මොඩල්ස් නම් කොහොම දන්නේ නෑ.
india wala mig nedda kohe ne sukhoi ne thiyenne![]()
මෙලහට රුසියන්, යුඇස් ආර්ම්ස් ඩීලර්ලා එහෙම ජය පැන් බොනවා ඇති.. හොද කාලයක් එයි..මුම්බායි ඇටෑක් එකත් ඇතුලෙම වැඩක් කියන එකේ ඕවා මොනවද false flag නම් එමටයි
මිග්-21 ,මිග්-27 එහෙම තමා තියෙනවා.ඊට පස්සේ මොඩල්ස් නම් කොහොම දන්නේ නෑ.

මිග්-21 ,මිග්-27 එහෙම තමා තියෙනවා.ඊට පස්සේ මොඩල්ස් නම් කොහොම දන්නේ නෑ.
උඹට මංඤ්ඤද රුසියාව කවද්ද පාකිස්ථානයට උදව් කලේ.රුසියාව ඉන්නේ ඉන්දියාව පැත්තේ.71 යුද්දේ දිනුවේ උන්ගේ උදව් ඇතිව.
India wala military power ekath ekka pakistan walata dinanna amarui neda war ekakata giyath?
pakistan walata China or Russia support kaloth arenna pakistan walata war ekakin dinanna ba neda against india?
මෙලහට රුසියන්, යුඇස් ආර්ම්ස් ඩීලර්ලා එහෙම ජය පැන් බොනවා ඇති.. හොද කාලයක් එයි..
මෙලහට රුසියන්, යුඇස් ආර්ම්ස් ඩීලර්ලා එහෙම ජය පැන් බොනවා ඇති.. හොද කාලයක් එයි..

S-300 බැටරි ටික එලියට අරන් පක්කන්ගේ F-16 එකක් බිම දැම්මා නම් රුසියන් කාරයන්ට හොඳ මාකට් එකක් හම්බ වෙයි
මෝඩි කොල්ලා මොකක් හරි සෙල්ලමක් පෙන්නලා නග්ගලා ගත්තොත් හොදා.. ඒ අල්ල පනල්ලේ වියට්නාම් සමිට් එක රෝන්ග් ගිහින් කිම් කොල්ලත් ෆයර් කරන්න තියාගත්තොත් තවත් ශෝක්..
s 300, s 400 walata thama illuma enne![]()
මෝඩි කොල්ලා මොකක් හරි සෙල්ලමක් පෙන්නලා නග්ගලා ගත්තොත් හොදා.. ඒ අල්ල පනල්ලේ වියට්නාම් සමිට් එක රෝන්ග් ගිහින් කිම් කොල්ලත් ෆයර් කරන්න තියාගත්තොත් තවත් ශෝක්..

ඌ ඇමෙරිකාවට බිල දාලා කාලා බිලා යන සින් එකක් තියෙන්නේ.. කිම්ව හාවා කරන එක ලේසි නැහැ.. මේ පාර ට්‍රම්ප් කොමියුනිස්ට් රටක් තෝරාගෙන තියෙන්නේ කිම් ඉම්ප්‍රෙස් කරලා උතුරු කොරියාවත් වියට්නාමයක් කරන්න පුළුවන් කියලා තීම් එකෙන්.. අරූ නම් ඒවාට අහුවෙන පුතෙක් නෙමෙයි..ඌ නම් ටික Nuke ගලවන්නේ නෑ ලොවෙත්.ඌටත් වෙන්නේ අර වෙනසුවෙලාවට වෙන දේ තමයි එහෙනම්.![]()
ඌ ඇමෙරිකාවට බිල දාලා කාලා බිලා යන සින් එකක් තියෙන්නේ.. කිම්ව හාවා කරන එක ලේසි නැහැ.. මේ පාර ට්‍රම්ප් කොමියුනිස්ට් රටක් තෝරාගෙන තියෙන්නේ කිම් ඉම්ප්‍රෙස් කරලා උතුරු කොරියාවත් වියට්නාමයක් කරන්න පුළුවන් කියලා තීම් එකෙන්.. අරූ නම් ඒවාට අහුවෙන පුතෙක් නෙමෙයි..
ට්‍රම්ප් කාලෙන් කාලෙට එක එකාව අල්ලාගෙන බිස්නස් ගොඩ දානවා බන්.. උතුරු කොරියාව අල්ලාගෙන ඌ ජපානෙයි දකුණු කොරියාවයි නටවනවා.. චිනට ගේම් එක දීලා යුරෝප එවුන්ට් කෙලිනවා. රුසියාව ෆෝම් කරලා ජර්මනියට ගේම දෙනවා. මෙක්සිකන් උන්ගෙන් ගේම ඉල්ලලා රටේ විරැකියාව බැලන්ස් කරලා ආයෝජන ගෙනාවා.. ඌ කැත බිස්නස් එකක් කරන්නේ.. මොනවා උනත් ඌ ඇමෙරිකා ෆස්ට් කියන එකේ ඉන්න එක උගේ රටේ මිනිස්සුන්ට හොදයි.දැන් ඔය සාකච්ඡා වලින් කොහොමත් වැඩක් වෙන එකක් නෑ.යැංකියෝ චීන්නු හොඳටම තරහ ගස්සලා තියෙන්නේ.චීන්නු කොහොමත් ඔය දීගේ කෙරෙන්න දෙන්නේ නෑමයි.
ට්‍රම්ප් කාලෙන් කාලෙට එක එකාව අල්ලාගෙන බිස්නස් ගොඩ දානවා බන්.. උතුරු කොරියාව අල්ලාගෙන ඌ ජපානෙයි දකුණු කොරියාවයි නටවනවා.. චිනට ගේම් එක දීලා යුරෝප එවුන්ට් කෙලිනවා. රුසියාව ෆෝම් කරලා ජර්මනියට ගේම දෙනවා. මෙක්සිකන් උන්ගෙන් ගේම ඉල්ලලා රටේ විරැකියාව බැලන්ස් කරලා ආයෝජන ගෙනාවා.. ඌ කැත බිස්නස් එකක් කරන්නේ.. මොනවා උනත් ඌ ඇමෙරිකා ෆස්ට් කියන එකේ ඉන්න එක උගේ රටේ මිනිස්සුන්ට හොදයි.

ඌ නම් Nuke ටික ගලවන්නේ නෑ ලොවෙත්.ඌටත් වෙන්නේ අර වෙනසුවෙලාවට වෙන දේ තමයි එහෙනම්.![]()

IND PAK 2tama oya kyna thram nukes na bn. okkma non operational. dismantle krnna tynn.anthima nuke test ekk kreth 1998
warhead tbbta missile ekk na hriyakara. hatf-9 Pakistaneta tynwa. 
IND PAK 2tama oya kyna thram nukes na bn. okkma non operational. dismantle krnna tynn.anthima nuke test ekk kreth 1998
warhead tbbta missile ekk na hriyakara. hatf-9 Pakistaneta tynwa.
![]()

ever hard about agni missiles of india they are ICBM's pakisthan have MRBM's both can reach major city's of others but india have more range on there missiles.