ප්රෝග්රමින්ද කරන හැමෝටම වැදගත්න්නා වෙයි.. දන්නා කෙනෙක් කියන්න. මගේ ගාව තියෙන ලැප් එකේ vga out එකක් සහ HDMI out එකක් තියෙනවා. දැනට vga එකෙන් වෙනම මොනිටර් එකක් use කරනවා..HDMI එකෙන් තවත් මොනිටර් එකකට දුන්නට මොනිටර් 3 ම එක පාර වැඩ කරන්නේ නැ..මේ පහල තියන එක use කරලා පුළුවන් කියලා විඩියෝස් තියෙනවා.එත් ගන්න ගිහින් කඩෙන් ඇහුවම එයාලා කිව්වේ ගැරන්ට් කරන්න බෑ කියලා...දැනට ලැප් එකකට මොනිටර් 3ක් use කරන කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න..මගේ ලැප් එකේ තියෙන්නේ 1 vga out සහ 1 HDMI එකක් විටරයි..USB පොර්ට් තියෙනවා..