මචං මගේ ලැප් එක ASUS EXPERTBOOK B1503CVA I5 13 gen එකක් / Windows 11 Pro තියෙන්නේ
මම මේක 4k මොනිටර් එකකට connect කරාම maximum resolutions පෙන්නනේ 2560 x 1440
මිට වඩා වැඩි කරන්න බැහැ 
මෙන්න මේ මොනිටර් එක .
https://www.koorui.net/productinfo16.html
මම monitor එකට ලැබුණ HDMI කේබල් එකම තමයි use කරේ .
මම graphic drivers එහෙමත් update කරලා බැලුවා
මේකේ මොකක් ද ප්‍රශ්නේ ? Lap එක 4k වලට support කරන්නේ නැද්ද ?
Up
------ Post added on Apr 19, 2025 at 7:33 PM