මචන්ලා 3 month Fixed Deposit 1ක් දානවා නම් හොදම බැංකුව මොකද්ද?
මාස තුනට පස්සේ ආයිත් auto renew වෙන්න දාන්න බැරිද?
මාස තුනට පස්සේ ආයිත් auto renew වෙන්න දාන්න බැරිද?
elazpuluwan bro.. commercial bank![]()

ඔව් පොඩ්ඩක් පාඩුයි ,ඒත් 3 month වගේ දාන්න බැලුවේ කොයි වෙලාවේ ගන්න වෙයිද දන්නේ නෑනේBOC nam rates change kala langadi, 10.04 3months.
eka padui bn, 6months nam 10.54
.ඒකනම් දන්නේ නැ බන්.හැබැයි ඉන්කම් ටැක්ස් වලට අහුවෙයි...Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
Una Salli apu widiha hoyanawada?
elazDFCC / NDB wage ewaye 6 months walata honda rate ekak gewanawa
Auto renew wenna danna puluwan

bohodurata ehema allana ekak na bn.Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
Una Salli apu widiha hoyanawada?
Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
Una Salli apu widiha hoyanawada?
ඒකනම් දන්නේ නැ බන්.හැබැයි ඉන්කම් ටැක්ස් වලට අහුවෙයි...
elaz![]()
bohodurata ehema allana ekak na bn.
Foreign nam sure allanne na.
Salli kadala vena venama dapan.
Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
Una Salli apu widiha hoyanawada?
Salli kadala vena venama dapan.

ela.Hmm income tax nam aulak ne kiyamuko...
තෑන්ක්ස් මචන්.HNBම දානවා මගේ සේවින් එකත් තියෙන්නේ HNB...meken balahan kolla
http://mulya.lk/investing/fixed-deposits
මම දැම්මා එකක් කොමර්ෂල් ඒත් . මගෙ යාලුවෙක් දැම්මා Nsb ඒක පොඩ්ඩක් වැඩී කිවුවා රේට්ස් .
mama 2 million damma
6 month com eke online November
walata 100k intrest ekak ganna
puluwan,
ona nam fix eken loan ekak gannath puluwan

Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
Una Salli apu widiha hoyanawada?
Meke ewa veradiy.
..