Help - Sampath Vishwa

FuBaR

Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    sampath Vishawa එකෙන් , fixed deposit එකක් 3 months open කලොත් , මාස 3 ඉවර උනට පස්සෙ, amount + interest එක auto transfer වෙනවද අපේ account ekata?
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Depends on the settings you had set when creating the FD
    Option එකක් තියෙනවා automatic renewal කියලා. FD එක හදද්දී.
    එක No නම් දැම්මේ auto close වෙනවා.
    නැත්නම් continue වෙනවා තව මාස 3කට අලුත් rate එකට.
     
    • Love
    Reactions: FuBaR

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Depends on the settings you had set when creating the FD
    Option එකක් තියෙනවා automatic renewal කියලා. FD එක හදද්දී.
    එක No නම් දැම්මේ auto close වෙනවා.
    නැත්නම් continue වෙනවා තව මාස 3කට අලුත් rate එකට.
    Haro macho, thanks
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    FD danakota options tiyenawa
    1- renew with interest
    2- renew without interest (interest eka credit wenawa)
    3- no auto renew (interest ekat ekka okkoma salli credit wenawa)
     
    • Like
    Reactions: FuBaR

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    Dan oney bank ekaka ATM card oney bank ekaka ATM walin cash ganna puluwan da??
    පුළුවන්, rs. 30? Charge එකක් ගන්නවා, HSBC නම් bank charge ළුක refund කරනවා, card එකේ පිටිපස්ස Set, plus mark එක තියෙන ඕනෑම එකකින් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: FuBaR