3 month fix deposit...

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    mama 2 million damma
    6 month com eke online November
    walata 100k intrest ekak ganna
    puluwan,
    ona nam fix eken loan ekak gannath puluwan

    machan interest eka caluculate wena hati kiyanna puluwanda?

    200,000 x 0.1 = 20, 000 <- me gaana enne awruddata, maasa 6ta eken baage nisa 10,000 k kiyalada umba kiwwe? :oo:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,685
    113
    Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
    Una Salli apu widiha hoyanawada?

    අපිට නං එහෙම අව්ලක් උනේ නෑ මචං.නෝමල් නිකන් ඇහුවා කොහොමද සල්ලි හම්බුනේ කියලා එච්චරයි.boc
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    සම්පත් බැන්ක් එකේ මම දන්න එකෙක් කිව්ව විදිහට Central Bank එකට අපේ acccont balances, transactions කෙලින්ම බලන්න විදිහක් නෑ. උන් ඒක කර ගන්න හදලා ඒත් බැරි වෙලා.

    ඉතින් මම දන්න විදිහට උන් අපේ ආදායම් දැන ගන්නේ අපේ මිලදී ගැනීම්වලින් තමයි (හොද කාර් එකක්, ලොකු ගෙයක් කෑශ්ම දීලා ගන්නවා වගේ).

    හැබැයි Inland Revenue එකෙන් ඉල්ලුවොත් විතරක් පුද්ගලිකව බැංකුත් අපේ විස්තර දෙන්න බැදී සිටිනවා.

    Ela Thanks+++

    Manager ta seka hithunoth Income tax ekata yawanawa Central Bank thru information
    Eka Thamai kauru hari Danna ekek allala Wede karanna ona
    ;)
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    central bank eken kiyala interest rates 10% karanna kiyala. ahala balapan bank eken kohomada thathwe kiyala. mata dennek kiwwa scene eka. balala thread eke update ekak daapan
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    අපිට නං එහෙම අව්ලක් උනේ නෑ මචං.නෝමල් නිකන් ඇහුවා කොහොමද සල්ලි හම්බුනේ කියලා එච්චරයි.boc

    Sampath eka hodai ne

    sdb , rdb bank hodi neda?

    Ela Thanks+++

    Eka Thamai kauru hari Danna ekek allala Wede karanna ona
    ;)


    Apita loku unata oya gana loku ekak newey ban
    Mona tax da
    Madush laga kooti 1000 eha tibbe koo income tax outgoing tax
    thanks..
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    HNB rates adu wela neda machan

    Fixed Deposits Interest Rates
    PeriodMonthlyQuarterlySemi annuallyAnnuallyMaturityAnnual Effective
    1 Months
    -
    -
    -
    -
    7.50 %
    7.76%

    3 Months
    -
    -
    -
    -
    9.00%
    9.31%

    6 months
    -
    -
    -
    -
    9.50%
    9.73%

    12 Months
    9.55%
    -
    -
    -
    10.00%
    10.00%

    24 Months
    10.40%
    -
    -
    -
    11.50%
    10.90%

    36 Months
    10.30%
    -
    10.50%
    10.80%
    12.00%
    10.80%

    48 Months
    10.20%
    10.25%
    10.40%
    10.65%
    12.50%
    10.65%

    60 Months
    10.05%
    10.15%
    10.25%
    10.55%
    13.00%
    10.55%





    Last rate change effected on 2019-06-14
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    HNB rates adu wela neda machan

    Fixed Deposits Interest Rates
    PeriodMonthlyQuarterlySemi annuallyAnnuallyMaturityAnnual Effective
    1 Months
    -
    -
    -
    -
    7.50 %
    7.76%

    3 Months
    -
    -
    -
    -
    9.00%
    9.31%

    6 months
    -
    -
    -
    -
    9.50%
    9.73%

    12 Months
    9.55%
    -
    -
    -
    10.00%
    10.00%

    24 Months
    10.40%
    -
    -
    -
    11.50%
    10.90%

    36 Months
    10.30%
    -
    10.50%
    10.80%
    12.00%
    10.80%

    48 Months
    10.20%
    10.25%
    10.40%
    10.65%
    12.50%
    10.65%

    60 Months
    10.05%
    10.15%
    10.25%
    10.55%
    13.00%
    10.55%





    Last rate change effected on 2019-06-14
    Ai bn mehema adu karala thiyenne?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    මචන් මටත් දැනගන්න ඕන. මා ගාවත් දැනට 60million විතර තියෙනවා. ගෙයි තියන් ඉඳල වැඩක් නෑ. කපුරු බෝල ටිකක් දාලා අල්මාරියෙ ලාච්චුවක දාල තියෙන්නෙ. පෙරේදා සල්ලි ටිකක් ගන්න බලද්දි 2000 කොල 5ක් කාවො කාල. මොනා කරන්නද ඒ කාවො කකාපු කොළ ටික පුච්චල දැම්මා.:)