3 month fix deposit...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,929
    1
    58,913
    113
    Mother Earth
    මම අත පිහ දාන්නෙත් 100 කොළ වලින්. ඩස්ට්බින් එකේ 100 කොළ 10ක් විතර තියෙනවා. :cool:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :shocked:
    මචන් මටත් දැනගන්න ඕන. මා ගාවත් දැනට 60million විතර තියෙනවා. ගෙයි තියන් ඉඳල වැඩක් නෑ. කපුරු බෝල ටිකක් දාලා අල්මාරියෙ ලාච්චුවක දාල තියෙන්නෙ. පෙරේදා සල්ලි ටිකක් ගන්න බලද්දි 2000 කොල 5ක් කාවො කාල. මොනා කරන්නද ඒ කාවො කකාපු කොළ ටික පුච්චල දැම්මා.:)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Api samanyen 60Lak Wage eka wara fixed ekak demmoth
    Una Salli apu widiha hoyanawada?

    Know your customer ( KYC) kiyala form ekak fill kara gannawa bank eken. Eke ubata salli apu widiya kiyanna one ( source of funds)
    Eke dapan savings, sale of asset wage deyak
    Ehema un elawala balanne ne, hebei senior citizen kenek namata damme nethnam interest ekata 5% wht ( withholding tax, උපයන විට ගෙවීම්.) kapanawa..
    Clear?