3 weel gana danna aya help ekak denna ko

lakshanjt

Member
Dec 23, 2011
49
4
0
machoo mage 3weel eke borrrr karanna venavalu..borrr karala use karoth mokak hari effect ekak tiyanavada..nati nam aluten borr ekak tibboth da hoda
 

Aston Martin

Member
May 30, 2015
66
6
0
සිරිලංකාව
බෝර් කලා කියලා අවුලක් වෙන්නේ නෑ. බෝර් එක හොඳටම චාටර්නම් අලුත් එකක් දාගන්න එක තමා හොඳ.හොඳ වැඩ්ඩෙක්ට කියලා හදාගනින්....

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: