හයර් වැඩකට නෙවි,ඉතාමත් හොදයි.
හයර් යන්නේ කොහෙද මල්ලි ඔයා
එපා මල්ලි.ඒ මොකෝ සහෝ?
සාමාන්‍යයෙන් අලුතෙන්ම නිසා අවුරුදු ගානක් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නේද? අනික හයර් දුවනවා නම් tvs වල වාසිය මොකක්ද?එපා මල්ලි.
ඔයා අමාරුවේ වැටෙනවා. උඩ කෙනෙක් හේතු දාලා තියෙන්නේ