google input tools valin type karanakota ehema thamyi bro.. ganan ganna epaෆොනේ
ෆොන්
![]()
url eka ayn venna klin link ekata giya.. thanks bro. thaama meke rep denna ba nedabump
FB eke Xiaomi Fans Sri lanka page eke admin kenekta msg ekak daala ahala balanna. Note 8 3/32 eka MRP thibune 30,999/= i30-35 ට වගේ ගන්න තියෙන හොඳ ෆෝන් මොනවාද මචන්ලා.... redmi note 8 තමයි හිතන් හිටියේ... එත් ෆෝන් එක කොහෙවත් ගන්න නෑ. liberty එකේ එක ෂොප් එකකවත් නෑ. මේ රේන්ජ් එකේ ගන්න හොඳ වෙන ෆෝන් මොනවාද?
thanks mcn. phn eka colombo avatanm kohevath na. samaharu kiuve software aulak nisa company yauva kiyala. kohoma hari aluth stock eka enna thava sathiyakvath yai kiyala thamai kiuveFB eke Xiaomi Fans Sri lanka page eke admin kenekta msg ekak daala ahala balanna. Note 8 3/32 eka MRP thibune 30,999/= i
30-35 ට වගේ ගන්න තියෙන හොඳ ෆෝන් මොනවාද මචන්ලා.... redmi note 8 තමයි හිතන් හිටියේ... එත් ෆෝන් එක කොහෙවත් ගන්න නෑ. liberty එකේ එක ෂොප් එකකවත් නෑ. මේ රේන්ජ් එකේ ගන්න හොඳ වෙන ෆෝන් මොනවාද?