30ත් 40ත් අතර වගේ ගන්න හොඳ වාහනයක් කියපල්ලකෝ. වාහනයක් කිව්වෙ කාර් එකක්. 2nd hand එකක් තමයි ගන්න බලාපොරොත්තුව. hybrid ගැන නම් දන්නේ නෑ. කොහොමත් suggest කරපල්ලකෝ වාහන ටිකක්.
අද ඉදන් ආයෙත් vehicle tax වැඩි උනා.
දැන් ඉතින් ගනින් indian කට්ටක්. මෙහෙ ඉන්දියාවේ සුරපුරයක් කරමු ...!
Lancer Ex, Civic FD1, Mazda 3,axela BL series
Axio,Allion 240, Primiyo 2004 model,
Allion 240/260
Vios (1500cc)
Toyota Camry 2002
අද ඉදන් ආයෙත් vehicle tax වැඩි උනා.
දැන් ඉතින් ගනින් indian කට්ටක්. මෙහෙ ඉන්දියාවේ සුරපුරයක් කරමු ...!
thawa tika dawasakin 3Whl ekak gannath Laksha 30 k withara yai
Nissan Tida - Latio 2010