$30 අඩු හොඳ earphones set එකක්?

Aug 17, 2014
1,670
131
0
$30 අඩු හොඳ earphones set එකක්?

යාලුවනේ,

මට පුලුවන්නම් හොඳ earphones set එකක් හොයල දෙන්නකෝ...මගේ ෆොන් එක HTC 816 එකක්...

EBAY එකන් තමයි ගන්න ඉන්නේ, ඔයාල දන්නා හොඳ seller කෙනෙක්වත් මට කියන්න...$30 වැඩ අඩු එකක් තමයි හොයන්නේ :yes::yes:
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    hodata bass onanam meka ganna

    http://www.ebay.com/itm/JVC-HA-FX3X...850?pt=LH_DefaultDomain_0&hash=item3f42314512

    nathnam meka hodai

    $_57.JPG

    http://www.ebay.com/itm/JVC-Gumy-Bl...78?pt=LH_DefaultDomain_15&hash=item3cf2c84a66

    http://www.ebay.com/itm/JVC-HA-F160...648?pt=LH_DefaultDomain_2&hash=item4d161fbd68
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    JVC නම් ගන්න එපා.JVC HA-FX1X XTREME XPLOSIVES In-Ear Deep Bass Earbuds Earphones සෙට් එකක් මාත් ගත්තා.අන්තිමයි.:angry:.සෝනි හොද ඒවා තියෙනවා Siedles එකේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,273
    4,640
    113
    JVC නම් ගන්න එපා.JVC HA-FX1X XTREME XPLOSIVES In-Ear Deep Bass Earbuds Earphones සෙට් එකක් මාත් ගත්තා.අන්තිමයි.:angry:.සෝනි හොද ඒවා තියෙනවා Siedles එකේ.

    man gava JVC series ekama tianawa..mata nam maarama sira. HAMR77x ekata nam laptop output eka madi eka nisa Fiio amp ekak gahanna una:love:. loku headphone arenna anik wage sounds nam hodai. loku headset wala sound eka nam podak tweeked wage

    386182-jvc-ha-mr77x.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    JVC නම් ගන්න එපා.JVC HA-FX1X XTREME XPLOSIVES In-Ear Deep Bass Earbuds Earphones සෙට් එකක් මාත් ගත්තා.අන්තිමයි.:angry:.සෝනි හොද ඒවා තියෙනවා Siedles එකේ.

    ee fake ewa ban hoda naththe.. genuine eka hodai