$30 අඩු හොඳ earphones set එකක්?
යාලුවනේ,
මට පුලුවන්නම් හොඳ earphones set එකක් හොයල දෙන්නකෝ...මගේ ෆොන් එක HTC 816 එකක්...
EBAY එකන් තමයි ගන්න ඉන්නේ, ඔයාල දන්නා හොඳ seller කෙනෙක්වත් මට කියන්න...$30 වැඩ අඩු එකක් තමයි හොයන්නේ

.සෝනි හොද ඒවා තියෙනවා Siedles එකේ.
. loku headphone arenna anik wage sounds nam hodai. loku headset wala sound eka nam podak tweeked wage