30 අවුරුදු යුධ ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් මේක...- සමන්ත

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,047
    113
    ඕන්න ඉතින් පටන් ගත්තා.

    facepalm-really.gif
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,194
    27,857
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කියවුණාට අවුලක් නෑ . කියන ඒවා කරන්න නම් දෙන්න එපා. අනුර නම් ශේප් එකේ පළවෙනි කතාව කරා දුර දිග හිතලා. මුන් නම් අනේ මන්දා බන්. රතු පාටින් ඇදන් ඇවිත් පිස්සො වගේ දොඩවනවා.😂😂
    අපි නම් 3% නේ. අලුතෙන් දුන්නු 40% තමා ඕවට වගකියන්න ඕන මොනා හරි උනොත්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අන්න ඉතින් සමන්ත සහොදරය හුකාගන්න හදන්නෙ :eek:
    යුද්දෙට ගහන්න එකක් නෑ යකො අපිට 💪

    ඔව් .. අපි සින්හල
    මම සින්හල
    උබත් ඉදපන් සින්හල වගේ කැරි සමන්තය 😡
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    අන්න ඉතින් සමන්ත සහොදරය හුකාගන්න හදන්නෙ :eek:
    යුද්දෙට ගහන්න එකක් නෑ යකො අපිට 💪

    ඔව් .. අපි සින්හල
    මම සින්හල
    උබත් ඉදපන් සින්හල වගේ කැරි සමන්තය 😡

    කොම්රේඩ් සමන්ත විද්‍යාරත්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    ඒ සීයගෙ පුතා අර ගෑණු ළමයගෙ මාමා විශ්වවිද්‍යාලයයෙන් ගුරුවරයෙක් විදිහට එළියට එනවා ඒත් එහෙම ඉන්න වෙලා තියෙන්නේ ටික කාලයයි.. වැල් පාලමේ රට අරං ගියැයි කියන බුකියෙ රෙස්පෙක්ට් කර කර වැලලෙන රනිල් සෑර් මරලා දාලා. තමංගෙ පුතා ජීවිතේ දෙවනියට දාලා දැකපු හීනේ ඒ සීයා මැරෙන්න කලින් සැබෑවීගෙන එනකොට ඒ අහිංසක මූණෙ තියන හිනාව😊😊
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    අන්න ඉතින් සමන්ත සහොදරය හුකාගන්න හදන්නෙ :eek:
    යුද්දෙට ගහන්න එකක් නෑ යකො අපිට 💪

    ඔව් .. අපි සින්හල
    මම සින්හල
    උබත් ඉදපන් සින්හල වගේ කැරි සමන්තය 😡
    හපන්න හපන්න උසි උසි

    Angry Dog GIF by DevX Art
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    දින්නට පස්සේ සතා මොකාද කියලා හොයා ගන්න පුළුවන් 😂 88/89 LTTE එකත් එක්ක එකතු වෙලා යුද පුහුණුව ලබලා දකුණේ හමුදාව එක්ක යුද්ද කරපු උන්ට නම් යුද ජයග්‍රහණය එච්චර ලොකු දෙයක් නෙවේ😂
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මූ තමයි ආණ්ඩුවේ "කුට්ටිආරච්චි" තනතුරට පත්වෙන එකා

    රාජාවාසාලේ වාචාලයා තමා set වෙන තනතුර
     
    • Like
    Reactions: AKI-SL