30 අවුරුදු යුධ ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් මේක...- සමන්ත

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    රාජාවාසාලේ වාචාලයා තමා set වෙන තනතුර
    සමන්තයි තිස්ස කුට්ටියි කට හෝදපු වතුර දෙකක් මික්ස් කරල ඒකට දැල්වුන පුලුගු කූරක් දැම්මොත් විශාල "පොප්" හඩක් එයි කියලා හිතෙන්නේ නැද්ද ? :baffled:

    chemistry GIF
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    සමන්තයි තිස්ස කුට්ටියි කට හෝදපු වතුර දෙකක් මික්ස් කරල ඒකට දැල්වුන පුලුගු කූරක් දැම්මොත් විශාල "පොප්" හඩක් එයි කියලා හිතෙන්නේ නැද්ද ? :baffled:

    chemistry GIF


    ඔන්න බලපන් බං මම අද කිවා කියලා මතක තියා ගන්න කැරි ජෙප්පො යන්නේ ආය ශ්‍රි ලංකාව IMF ගානේ ගිහින්වත් ගොඩ ගන්න බැරි ගානට අනාථ කරලා 😂
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    730
    323
    63
    lankawe
    දින්නට පස්සේ සතා මොකාද කියලා හොයා ගන්න පුළුවන් 😂 88/89 LTTE එකත් එක්ක එකතු වෙලා යුද පුහුණුව ලබලා දකුණේ හමුදාව එක්ක යුද්ද කරපු උන්ට නම් යුද ජයග්‍රහණය එච්චර ලොකු දෙයක් නෙවේ😂
    Aniwareyen a wairaya thamai me pita wenne
     
    • Like
    Reactions: hitter