මෙහෙමයි මච්න්ලා මම දනට කරනනෙ..adobe ullustretr, photoshop,coral draw ඔය ටික ත්මා ඉදිරියට කරන්න හිතන් ඉන්නවා premire ,after effect wage එවා...බලුවහම ඉතින් ටොටලි ග්‍රපික් තමා...මෙක කරන්න අතිවෙන පර්ෆොමන්ස් අනුව මට කියනවද සමානය අඩුවටම අති වෙන පිසි එකක් අසෙම්බල් කරගන්න විදිය..මහා ලොකු සල්ලියකුත් නෙ බන්...වඩක් කරගෙන ටික්ක් ගොඩ එන්න කියලා ටමා බ්න් උත්සහය...එකයි බ්‍රන්ඩ් නෙව් පාර්ට් දාලා හදන්න බලුවෙ..lap, brandnew pc එකක් හරි

කොහෙන්ද බන් මේක ගත්තේ? මේක හද්ද පරණ කාර්ඩ් එකක්.
GT710 වත් ගන්න අවම යනවා නම් නමුත් ඒක මදි. GTX 1050 StormX තමයි යන්න පුලුවන් හොදම එක. නමුත් සල්ලි වැඩියේ නැත්නම් GT710 ෂේප්. 




