ඔය ගානට සික්ස් ජේන් අලුත් එකක් හදාගන්න පුළුවන් බන්![]()

ubala inna nisa hndai bro nattan melahakatat gu godawal walata ahu wela

ඔය ගානට සික්ස් ජේන් අලුත් එකක් හදාගන්න පුළුවන් බන්![]()

ubala inna nisa hndai bro nattan melahakatat gu godawal walata ahu wela

ගොඩක් එවල බන් අවුරුදු 3 සහ 4 දෙනවා කඩවලින් අපිට දෙන්නේ අවුරුද්දයි නැත්නම් දෙකයි සමහරු නම් ලයිෆ්ටයිම් හම්බෙන ඒවාට අවුරුදු තුන දෙනවාaththa kathawa
agent gen gattama warranty case na. wena kadawal walin warranty claim karanna giyama un mokak hari poiyak gahala denne natuwa inna thama balanne![]()
මේ අතරමැදි කඩ කාරයෝ තනිකරම මාෆියාවක් ගෙනියන්නේ යකෝ පරණ ජෙනරේෂන් ගන්න එපා බන් අලුත් ජෙනරේෂන් එකකට පය තියපන්ubala inna nisa hndai bro nattan melahakatat gu godawal walata ahu wela
Ezy එක තමයි ගිගාබයිට් කරන්නේ
Digital House තමයි Kingston කරන්නේ ලංකාවේ
Redinton තමයි ප්‍රොසෙසර් කරන්නේ ඉන්ටෙල් වියට්නාම් ඒවා
තව උන් ගාව ඉන්ටෙල් අනිත් ප්‍රඩක්ට් තියෙනවා නක් SSD එහෙමත්
කෙසින් වලට වගේ නම් ඉතින් සාල එකෙත් තියෙනවා තව දෙහිවල තියෙනවා පොට් එකක්
ට්‍රයිඩෙන්ට් එකෙන් පුළුවන් ප්‍රින්ටර් වගේම HP Dell බඩු ගන්න
ඒවියන් එකෙත් තියෙනවා ඩෙල් ඒවා
වින්ඩොව්ස් ප්‍රඩක්ට්ස් ගන්නවා නම් සිලියොන් එකෙන් පුළුවන් ගන්න
MSI වලට නම් Electro Cheval Lanka එකෙන් පුළුවන් ගන්න
කාට්රිජ් වගේ ගන්නවා නම් සොෆ්ට්ලයින් ටෙක්නෝෆෝම්ස් වලින් ගන්න පුළුවන් තව අස්ටා කියන කාට්‍රිජ් එක කරනවා පට්ටම අඩුයි නෝනිස් ටෙච් කියලා මීගමුවේ
ඕවලින් ගගින් අර යුනිටි එකේ උනුත් ඕවලින් අරගෙන තමයි පට්ට ලාබ තියලා අපිට විකුනන්නේ

අයියෝ උන්ගේ විකුණන එකෙක් අල්ලාගෙන වැඩේ කරගනින් කෝmachan mun agents la hinda bulk ne wikunanne ??? munge retail shops tiyanawada?![]()

සැම්සන් IT කරන්නේ අඩුවෙන් බන්Podi Silva - පොඩි සිල්වා;20911688 said:Dell කරන්නේ Samson IT ලා නේද
සැම්සන් IT කරන්නේ අඩුවෙන් බන්
සම්පත් IT උනුත් ගෙන්නනවා දැන් නම් නැහැ
![]()
ඔව් උන්ගේ වටේම තියෙනවා තමයිPodi Silva - පොඩි සිල්වා;20911771 said:මේ කොහෙ ද බන්
Samson IT Country Wide තියෙන නිසා උන්ගෙන් ගන්න එක ලේසි බන්
උන් අවුලක් නෑ නේද
ඒ බන් Dell LED Monitors නැද්ද බන්
Samson ලග තිවුනේ නෑ නේ

ඔව් උන්ගේ වටේම තියෙනවා තමයි
Ezy එක නම් රත්නපුර
කොළඹ සහ රත්මලානේ තියෙන්නේ
රේඩින්ටන් එක කොළඹ සිටි බෑන්ක් බිල්ඩිමේ
ට්‍රයිඩෙන්ට් එකේ ස්ටෝස් තමයි සහෝ මේ![]()
menna mama hadapu eka
![]()
viewsonic vx2252mh 22inchPodi Silva - පොඩි සිල්වා;20911821 said:උබේ Monitor එක මොකද්ද
කීය ද Price එක
කොහෙන්ද ගත්තේ
video/photo edit tama bn....adobe collection
QC fail උන ජරාවල් ගොඩක් ලංකවේ කඩ වල තින්නේ warranty ගන්න ගියාම දෙන්නේ නැහැ හරියට ඒවා පොඩ්ඩක් බලන්න

45 danna puluwn ubt Chamath2015 bro wage mata idea ekk diymko...dana kiyana selan dala danata 2015 cc tama use karanne ...primire ,ps.af,ai awulkma nathuwa karanna puluwan 45 ta wage set wana qutesion ekk hadala diyanko bn...ganna puluwan place ekkma?
)
)
)

)
එහෙනම් RAM එක තමයි වැදගත් වෙන්නේ, RAM size එක gaming රම ගන්න යන්න එපා බොරු high price තින්නේ