30 ක් 40ක් අතෙ තියෙනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    30 ක් 40ක් අතෙ තියෙනවා

    Assemble කරන්න හිතන් කම්පියුටර් පාර්ට්ස් ගද්දි සලකිලිමත් විය යුතු කරුනු මොනවද බන්...
    Processor
    Rams
    Hard
    Casing
    Power supply
    Rom
    Mother board
    තව මොනවාහරි ඔනද? I3 wage thama hadanna yanne? මොනවහරි ප්‍ර්‍ර්ශ්නයක් වෙයිද?
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    i5 ekakata 500W psu ekakwath dapan. Normal psu dala hamanitharama use karanna bh. mboard eka ynwa nathnm psu eka ynwa. 4GB ram minimum.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    40ක් වියදම් කරනවනම් අලුත් එකකට යන්න මචන්,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක් හැදුවත් ගන්න තැන ගැන සැලකිලිමත් වෙන්න
    විශේෂයෙන්ම ලංකාවේ පරිගණක උපාංග එහෙන් පිටින්ම මාෆියාවක් ක්‍රියාත්මක වෙන්නේ
    ඔය කෑලි ගෙන්නන්නේ කිහිප දෙනෙක් උන්ගෙන් අඩුවට අරගෙන විශාල ලෙස ලැබ තියාගෙන අපිට විකුනනවා
    ඉස්සර අපිත් ඔය විදියට තමා ගත්තේ
    වොරන්ටි හිටන් අඩු කරගෙන තමයි දෙන්නේ ගොඩක් උන්:growl::growl:

    මමත් තව කිහිප දෙනෙක් එකතුවෙලා කරගෙන යනවා පරිගණක සේවා සපයන සමාගමක් අපි කරන්නේ විශේෂයෙන් ඔය කොටස් ලංකාවට ගෙන්නන උන්ගෙන් තමයි ගන්නේ මාකර්ට් එකට බැහැල බැලුවම තමයි මෙච්චර කල් අපි අන්දිච්ච හැටි කියලා දන්නේ
    ගොඩක් දෙනෙක් වැඩිය හොයන්නෙ බලන්නෙ නැහැ ගියා ගත්තා අවා කියාද කඩේ එකා කියන ගාන දීලා
    පොඩ්ඩක් හරි එළකිරි එකේ උන් නම් මේකෙ උන්ගෙන් අහලා තමයි බඩු ගන්නේ
    ඒ වගේම තමයි හොර පොට් වලට අහු නොවී ඉන්න එකෙන් පුළුවන් වෙනවා

    ඔයා එසේම්බල් කරනවා හරි බ්‍රෑන්ඩඩ් PC එකක් ගන්නවා නම් පුළුවන් තරම් අතරමැදි කඩවල් වලට නොගිහින් කෙලින්ම ලංකාවට ගෙනෙන උන්ගෙන් ගන්න බලන්න ඔයාට 4000ක් 5000ක් අඩුවෙන් බඩු ගන්න පුළුවන් එතකොට ඒවගේම තමයි අතරමැදි කඩවලට වඩා වොරන්ටි වැඩි

    මම හැදුවා සික්ස් ජේන් PC එකක්


    මම ප්‍රොසෙසර් එක ගත්තේ i5 එක රේඩින්ටන් එකෙන් Intel Core i5 6600 ස්කයිලේක් එකක් මට උනේ රුපියල් 22ක් වගේ අවුරුදු තුනක් වොරන්ටි
    Digital House එකෙන් ගත්තා DDR4 8 GB Ram එකක් කිංග්ස්ටන් 3000ක් උනා
    ලයිෆ්ටයිම් වොරන්ටි
    SSD එකක් ගත්තා ඉන්ටල් කියන බ්‍රෑන්ඩ් එකෙන් 10000ක් උනා මචෝ 4 ඉයර්ස් වොරන්ටි එකත් රේඩින්ටන් එකෙන්
    පරණ 2TB හාර්ඩ් එකකුත් තිබ්බා නිකන් සටා එකක්
    කෙසින් එකයි පවර් සප්ලයි එකයි දෙහිවල පොට් එකකින් ගත්තේ FSP Hexa 550W
    6000ක් උනා ඒ දෙකටම
    මදර්බෝර්ඩ් එක උනා 11000ක් MSI ගෙමින් එකක් අවුරුදු 4ක් වොරන්ටි එක්ක MSI ගෙන්නන උන්ගෙන් බයෝස් වොරන්ටි කියලත් දෙනවා
    බයෝස් අප්ඩේට් කරලා අවුලක් උනොත් වොරන්ටි දෙනවා

    නිකන් යුනිටි එකේ කඩේකින් ඔයටික ගත්ත නම් ගන්න වෙන්නේ බාල මගුල් වගේම වොරන්ටි කෙස් එක්ක අනික සපෝර්ට් අන්තිමයි
    කෙලින්ම ගෙන්නන උන්ගෙන් ගත්තම උන්ගෙ එහෙම කෙස් නැහැ බිල් ටික තිබ්බ නම් වොරන්ටි කේස් නැතුව වැඩේ කරගන්න පුළුවන්

    මම දැන් අවුරුදු 2කක වගේ ඉඳලා එක්විප්මන්ට් සේල්ස් සයිඩ් එකේ ඉන්නේ අපි ගෙන්නන උන්ගෙන් අරගෙන කෝටේෂන් එකක් හදලා අපේ කස්ටමර්ට දීලා පාස් උනාම ගොඩක් උන් ගෙනල්ලම දෙනවා ඊට පස්සේ සපෝර්ට් එකත් දෙනවා ඒ වගේම කස්ටමර්ට දීලා අවුලක් උනාම කඩලා බිදලා නැත්නම් අවුලක් නැතුව වොරන්ටි ඉතුරු මාසෙද මාරු කරලා හරි රෙපයාර් කරල හරි දෙනවා ;)

    ප්‍රින්ටර්ස්
    ස්කෑනර්ස්
    රවුටර්ස්
    හාර්ඩ්වෙයාර් ෆයර් වෝල්
    වින්ඩොව්ස් ලිනක්ස් සවර්ස්
    බ්‍රෑන්ඩ්ඩඩ් PC
    එසේම්බල් PC
    කොන්සෝල්
    සිස්කෝ ප්‍රඩක්ස්

    ඒවගේම සොෆ්ට්වෙයාර් සොලුයුෂන්ස්
    වින්ඩොව්ස්
    සවර්ස්
    ඇඩෝබි ප්‍රඩක්ට්ස්
    වයිරස් ගාර්ඩ් සොලුයුෂන්ස් ෆොර් ORG


    ඔය වගේ දේවල් කෙලින්ම ගෙන්නන උන්ගෙන් කරන උන්ගෙන් ගන්නකොට අඩුවට ගන්න හැකි
    පුළුවන් තරම් සල්ලි ඉතුරු කරගන්න වගේම බයක් නැතුව ගන්න අන්න එහෙම උන්ගෙන් ගනින්
     
    • Like
    Reactions: RiFTeR and pc kush

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතන කියන ඒවා නෙවෙයි බන් මුලින්ම බලන්න ඕනේ පීසී එකක් ගන්න කොට. වැදගත්ම දේ උබ පීසි එකෙන් කරන්නේ මොකක්ද කියලයි. කොම්පියුටර් පාට්ස් නම් තියෙනවා 4000 ඉදලා, ලක්ෂ 2 ,3 වගේ. නමුත් වැදගත්ම දේ උබ කරන්න යන දේට ගන්න පීසී එක මැච් වෙනවද කියන එකයි. මොකටද පිසි එක ගන්නේ කියන්න මුලින්ම? උබ මොනවද කරන්න යන්නේ පීසි එක අරගෙන?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන කියන ඒවා නෙවෙයි බන් මුලින්ම බලන්න ඕනේ පීසී එකක් ගන්න කොට. වැදගත්ම දේ උබ පීසි එකෙන් කරන්නේ මොකක්ද කියලයි. කොම්පියුටර් පාට්ස් නම් තියෙනවා 4000 ඉදලා, ලක්ෂ 2 ,3 වගේ. නමුත් වැදගත්ම දේ උබ කරන්න යන දේට ගන්න පීසී එක මැච් වෙනවද කියන එකයි. මොකටද පිසි එක ගන්නේ කියන්න මුලින්ම? උබ මොනවද කරන්න යන්නේ පීසි එක අරගෙන?
    ඔව් ඔව් ඒක වැදගත්
    මොකද ඔයා ගේම් ගහනවද
    ඔයා ග්‍රැෆික් කරනවද
    ඔයා වීඩියෝ එඩිට් කරනවද
    ඔයා මියුසික් කරනවද
    ඔය වෙබ් දෙවෙලොප්මන්ට් සොෆ්ට්වෙයාර් දෙවෙලොප්මන්ට් කරනවද
    නොර්මල් ඩේ ටු ඩේ සිංදු අහන්න ෆිල්ම් බලන්නද ඔෆිස් වැඩ මෙයිල් චෙක් කරන්න වගේද
    කියන එක වැදගත්
    ඒ අනුව තමයි ගන්න ඕනා මොකද්ද කියලා තීරණය කරන්න ඕනා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Tip 1

    Hambayekgen gannawanam hodata balala ganin passe warranty claim karanna noyanna balagenama. Ubata jiwithe epa wei. :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔව් ඔව් ඒක වැදගත්
    මොකද ඔයා ගේම් ගහනවද
    ඔයා ග්‍රැෆික් කරනවද
    ඔයා වීඩියෝ එඩිට් කරනවද
    ඔයා මියුසික් කරනවද
    ඔය වෙබ් දෙවෙලොප්මන්ට් සොෆ්ට්වෙයාර් දෙවෙලොප්මන්ට් කරනවද
    නොර්මල් ඩේ ටු ඩේ සිංදු අහන්න ෆිල්ම් බලන්නද ඔෆිස් වැඩ මෙයිල් චෙක් කරන්න වගේද
    කියන එක වැදගත්
    ඒ අනුව තමයි ගන්න ඕනා මොකද්ද කියලා තීරණය කරන්න ඕනා

    :shocked:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    මෙතන කියන ඒවා නෙවෙයි බන් මුලින්ම බලන්න ඕනේ පීසී එකක් ගන්න කොට. වැදගත්ම දේ උබ පීසි එකෙන් කරන්නේ මොකක්ද කියලයි. කොම්පියුටර් පාට්ස් නම් තියෙනවා 4000 ඉදලා, ලක්ෂ 2 ,3 වගේ. නමුත් වැදගත්ම දේ උබ කරන්න යන දේට ගන්න පීසී එක මැච් වෙනවද කියන එකයි. මොකටද පිසි එක ගන්නේ කියන්න මුලින්ම? උබ මොනවද කරන්න යන්නේ පීසි එක අරගෙන?

    video/photo edit tama bn....adobe collection
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    video/photo edit tama bn....adobe collection

    එහෙනම් හොදට රැම් එක ඕනේ, හොද ග්‍රැෆික් කාර්ඩ් එකක් ඕනේ මොකද ගොඩක් ඇඩොබි සොෆ්ට්වෙයාර් දැන් රන් වෙන්නේ හාර්ඩ් වෙයාර් ඇක්සලරේටර් වලින්. ඒකට හොද ග්‍රැෆික් කාර්ඩ් එකක් ඕනේ. ප්‍රොසෙසර් එක නම් ලොකුවට ඕනේ නෑ. Core i3 ප්‍රොසෙසර් එකක්, 12GB හෝ 16GB රැම් එකක්, Nvidia geforce 950/960/970 වගේ හොද ග්‍රැෆික් කාර්ඩ් එකක්, ඒකට ගැලපෙන අවම 450W වත් PSU එකක්. 970 වගේ නම් 500w ඕනේ. Motherboard එකට නම් ඕනම එකක් ප්‍රශ්ණයක් නෑ. Gigabyte ලගේ තියෙන Ultradurable එක නම් හොදයි.