30%ක ආත්මයවත් අපිට තියාගමු....!
මේ සීන් එක මං පටං ගත්තෙ අවුරුදු 18න් විතර රස්සාවල්/හම්බු කරන වැඩ පටං ගත්ත කාලෙමයි...මං කිසිම දවසක 100%ක් මගේ සියළුම effort එක දාල හොම්බෙං ගිහිං personal life එකත් අවුල් කරගෙන වැඩ කරල නෑ...මගේ උපරිමේ උනේ 70%යි...ඒක ඇතුලෙ මං වැඩේ හරියට කරල ඊලඟ ඉහල තැන් වලටත් ගියා...හැබැයි අර 30% තමයි මගේ ඇතුලෙ මං ඉතුරු කරගෙන පරිස්සං කරගෙන තියන අරටුවක් වගේ හයිය...ඒ 30% ඇතුලෙ මගේ තෘප්තිය, ලඟාකරගැනීම්, ආතල් සියල්ල තියනව...හෙට මාව රස්සාවෙං අයිං කරත් මෙච්චර කල් කරපු වැඩ සත පහකට වැඩක් නෑ කියල බැන්නත් අර 30% මාව ශක්තිමත්ව, පසුතැවීම් කලකිරීම් වලින් තොරව තියනව...
මේ පුරුද්ද කොච්චර දුරදිග ගිහිංද කියනවනං ආදරේදි, දරුවො, අම්මල තාත්තල එක්ක පවා මං අර 30% ඉතුරු කරගෙන ඉන්නෙ...කවුරු කොහොම කරත් ගේමක් නෑ...වැඩිපුර ආවොත් ඒව 100%ටත් එහා ගියපු පතරංග බෝනස්....
හැඟීම් එක්ක කිරල මැනල වැඩ කරන්නෙ කොහොමද කියල හිතෙනවනෙ...හුරු උනාම ඒක ගේමක් නෑ...වැදගත්ම දේ ඕනෙම situation එකක තමං ඇතුලතින් ශක්තිමත්ව satisfy වෙලා ඉන්න එක...අපි වටේට තියන ඕනෙම දෙයක් ඕනෙම මොහොතක නැතිවෙන්න හේතු දාහක් තියන්න පුළුවං...හැබැයි අර 30% නැති කරන්න මොකාටවත් බෑ...ඒ තමයි අපිට තියන එකම buffer zone එක...