වයස අවුරුදු 30 න් පස්සේ ලංකාවේ SE හරි IT Related Job එකකට එන්න පුළුවන්ද මචංලා...?
වයස වැඩි නිසා ignore වෙන්න ඉඩකඩ වැඩිද...?

Mona IT da ban thota. Cocking channel ekak hadala daapan.වයස අවුරුදු 30 න් පස්සේ ලංකාවේ SE හරි IT Related Job එකකට එන්න පුළුවන්ද මචංලා...?
වයස වැඩි නිසා ignore වෙන්න ඉඩකඩ වැඩිද...?
Yup, same here. මට 33යි .. SE හිටියෙ අවුරුදු 24න්කොලිෆිකේශන් තියේ නම් ඉන්ටවීවු ගොඩ දාගන්න පුලුවන් නම් වැඩ පුලුවන් නම් එන්න පුලුවන්
පොඩි අවුලක් තියෙන්නෙ SE වගේ ඒවට ටිකක් වයස අඩු එවුන්ට චාන්ස් එක දෙනවා මොකද උන්ගෙ ස්කිල් අඩු උනත් හදලා ගන්න පුලුවන් නිසා, 30ක එකෙක්ව එහෙම මුල ඉඳන් හදලා ගන්න කාලයක් නැහැ.
උදාහරනෙකට කියන්නෙ මට 31යි, මම SE හිටියෙ අවුරුදු 10කට විතර කලින්.
Dan mokada karanneකොලිෆිකේශන් තියේ නම් ඉන්ටවීවු ගොඩ දාගන්න පුලුවන් නම් වැඩ පුලුවන් නම් එන්න පුලුවන්
පොඩි අවුලක් තියෙන්නෙ SE වගේ ඒවට ටිකක් වයස අඩු එවුන්ට චාන්ස් එක දෙනවා මොකද උන්ගෙ ස්කිල් අඩු උනත් හදලා ගන්න පුලුවන් නිසා, 30ක එකෙක්ව එහෙම මුල ඉඳන් හදලා ගන්න කාලයක් නැහැ.
උදාහරනෙකට කියන්නෙ මට 31යි, මම SE හිටියෙ අවුරුදු 10කට විතර කලින්.
කොලිෆිකේශන් තියේ නම් ඉන්ටවීවු ගොඩ දාගන්න පුලුවන් නම් වැඩ පුලුවන් නම් එන්න පුලුවන්