30 පැන්නට පස්සෙ බඳින්න හිතෙන් නැද්ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    තිහ පැන්නම බඳින්න හිතෙන්නැද්ද ??

    තාමත් බැඳල නැති , ගොඩක්ම රට ඉන්න අයට ලියවුනු දෙයක්...

    " ගොඩක් මිනිස්සු අවුරුදු 30 වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා... "

    තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සෙ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සෙ අර ගෙදරින් කකා හිටපු කාලෙ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියල හිතෙන්න ගන්නවා....
    ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න දැකලා...
    මිනිස්සු වෙනස් වෙන විදිහ දැකලා අර බොලඳ හිත් මැරෙනවා... හිත් දරදඬු වෙනවා...

    ආදරය කියන වචනය විහිලුවක් කසාදය කියන්නෙ සෙ$ස් කරන්න හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා... කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා... ගොඩක් මිනිස්සු මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක්, බැඳීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය වයස වෙනකොට තේරුම් ගන්නවා....

    ඕකට හේතු ගොඩක් තියෙනවා... පන්ති වල හිටපු ලස්සන කෙල්ලො ඒ කාලෙ ඉස්කෝලෙ හිටපු පට්ටම කෑලි අවුරුදු විසි ගණන් වලින් බැඳල දරුවෝ හදල වැරදිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා....

    කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි හදාගෙන ප්‍රශ්න ගොන්නක් ඔලුවට දාගෙන පිස්සො වගේ ඉන්න විදිහ දැක්කම බය හිතෙනවා... උන්ගෙ ප්‍රශ්න ඇහුවම මහණ වෙන්න හිතෙනවා ගිහින්...

    ඉස්සර පන්තියේ හිටපු හැන්ඩ්සම් කොල්ලො ප්‍රශ්න දරා ගන්න බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගෙ ජිම් පප්පලා වගේ... ඕව පේන්න ගත්තම අර තිහ පැනපු බැඳපු නැති සෙට් එකට අනේ හපෝ කියල හිතෙනවා...

    ඒ විතරක් නෙවෙයි... ආත්ම හතක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා... අවුරුදු පහ හය සම්බන්ධ තිබිල දෙන්නට දෙන්නා නැතුවම බැරුව වගේ හිටපු උන් මරාගන්නවා දකිනවා... බැන්දට පස්සෙ එතකොට ඔය රටවල් වලට වෙලා තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑනු...

    ඒ ගෑනු එක්ක පැයක් කතා කරොත් කසාද බඳින්න බයම හිතෙනවා...

    උන්ට මෙහෙම උනානම් අපිට මොනවා නොවෙයිද කියල හිතෙනවා... ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ලමයි ඉන්න ඕන කියන ආකල්පය දැන් උන්ගෙ ඔලු වලින් මැකිලම යමින් ඉන්නෙ...

    ඒ නිසා ගොඩක් ලමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බඳින ප්‍රතිශතය දැන් අඩුයි... ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා හදපු ලමයි කාලකන්නි වගේ හැදෙන විදිහ දෙමාපියො නැත්තටම නැති කරල දාන විදිහ, කෙයාර් නොකරන විදිහ, දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ලමයිනුත් එපා වෙනවා මොකටද තමන්ට තමනුත් නැති කරන් නැහිල ලමයි හදල කියල හිතෙනවා... ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ ඉඳල මිනිස්සු නිදහසට ආදරේ කරන්න ගන්නවා...

    ඔය වයස වෙද්දි කාලයක් එක දිගට තනියම ඉඳල ඇඳකවත් කවුරුත් තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරිම කරදරයක් විහිදට පේන්න ගන්නවා... තමන් ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති කරගන්න හිතන්න හරිම අමාරුයි...

    ආදරේ ඕනි කියල පටන් ගත්තත් අර කටුස්සා දුවන්න ගත්ත වගේ තමා මුල් ටිකේ ලව් කරන් නැගගෙන යනවා... ලව් එක ටික දවසක් ගියාම හපෝ මේක මල වදයක් කියලා නවත්තන්න හිතෙනවා...

    ගොඩක් ඔය වයසෙ මිනිස්සු ශාරීරික බැ‍ඳීම් හොයනව විතරයි... ඒවත් දවසයි දෙකයි ඉවරයි... හදවතේ බැඳීම් නෑ... ඒවත් එපා කියල පාඩුවේ ඉන්න උන් ඕනි තරම් ඉන්නවා...

    ඉතින් ලමයෝ කසාදයක් ඕනි නම් ඔය වයසට කලින් කරගන්න... නැත්නම් සදා තනිකඩව සිටීමේ අවදානම වැඩියි...

    මම තව දෙයක් මේකට එකතු කරන්නම්... මේ වගේ අය බඳින්නෙ නෑම කියල ඉන්නෙ නෑ... එයාලට ගැලපෙනම කෙනෙක් ලැබුනොත් බඳිනවා කියල හිතාගෙන තමයි එයාලා ඉන්නෙ... මේ වගේ අය හොයන්නෙ නිදහස් ආදරයක්... ඔලුව කන්නෙ නැති ලස්සන ආදරයක්... 🥹❤‍🩹

    සෝස්

    https://www.facebook.com/share/p/1C162igbQD/
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    සිදුහත් කුමාරයාත් බැන්දේ 16 දී..උසස්පෙල 16 දි තියලා 16න් ඉහල එවුන් වැඩිහිටියෝ කියලා සම්මත කරන්න ඕනේ.. බඳින්න ඔනේ අවුරුදු 16දී.. එහෙමයි සීගිරිය වගේ දැවැන්ත නිර්මාණ කරන්න පුලුවන් මිනිස්සු මේ රටේ බිහිවුනේ.. 30 පැන්නට පස්ස උන්ගේ කැරි වලිනුයි ඩිම්බවලිනුයි එලියට එන්නේ කොන්ද පන නැති ලෙඩ හැදිච්ච පොන්න පැටව්... අවුරුදු 16න් කසාද බඳින්න පොර කන මුස්ලිම්වරුන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ.. උන් කොහොමත් මහජාතිය වේවි 2100 දි..මුස්ලිම් එවුන් තමන්ගේ පවුල ගොඩ ගන්නේ ගෑනි මිනිහා දෙන්නම එකතු වෙලා..උන්ට වැඩක් නෑ උබේ MSC /BA/BSC එකවත් PHD එකවත්... උන්ට ඕනේ සල්ලි සහ බිස්නස්.. සිංහල එවුන් බොරු මාන්නාක්කාර කමකින් ඔලුව උදුම්මාගෙන තමන්ගේ MSC/BA එකත් අරගෙන මුස්ලිම් සල්ලිකාරයෙක්ගේ කොම්පැනියකට කඹුරනවා..ඊට පස්සේ අපිට පම්පෝරි ගානවා අපේ දුව අහවල් කොම්පැනියේ කියලා..නැත්තම් සුද්දෙක්ගේ රටකට ගිහින් උන්ට හම්බකරලා දෙනවා.. ඊට පස්සේ රට ගිය එකාගේ අම්මණ්ඩිගේ පම්පෝරිය බලන්න එපැයි අපි.. ලැජ්ජායි..🤮🤮🤮 @Al Baik
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    වයස 16දී හරියට කසාද බඳින්න ඕනේ..හරියට ළමයි හදලා උන් ලොකුමහත් කරන්න ඔනේ.. 30න් පස්සේ පුලුවන් හොර ගෑනුන්ට අනින්න..හොට් ආන්ටිලා වගේ... නැතිනම් පොඩි කෙල්ලො වගේ...playboy life එක එන්න ඕනේ 30න් පස්සේ... :yes: :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තිහ පැන්නම බඳින්න හිතෙන්නැද්ද ??

    තාමත් බැඳල නැති , ගොඩක්ම රට ඉන්න අයට ලියවුනු දෙයක්...

    " ගොඩක් මිනිස්සු අවුරුදු 30 වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා... "

    තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සෙ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සෙ අර ගෙදරින් කකා හිටපු කාලෙ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියල හිතෙන්න ගන්නවා....
    ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න දැකලා...
    මිනිස්සු වෙනස් වෙන විදිහ දැකලා අර බොලඳ හිත් මැරෙනවා... හිත් දරදඬු වෙනවා...

    ආදරය කියන වචනය විහිලුවක් කසාදය කියන්නෙ සෙ$ස් කරන්න හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා... කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා... ගොඩක් මිනිස්සු මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක්, බැඳීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය වයස වෙනකොට තේරුම් ගන්නවා....

    ඕකට හේතු ගොඩක් තියෙනවා... පන්ති වල හිටපු ලස්සන කෙල්ලො ඒ කාලෙ ඉස්කෝලෙ හිටපු පට්ටම කෑලි අවුරුදු විසි ගණන් වලින් බැඳල දරුවෝ හදල වැරදිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා....

    කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි හදාගෙන ප්‍රශ්න ගොන්නක් ඔලුවට දාගෙන පිස්සො වගේ ඉන්න විදිහ දැක්කම බය හිතෙනවා... උන්ගෙ ප්‍රශ්න ඇහුවම මහණ වෙන්න හිතෙනවා ගිහින්...

    ඉස්සර පන්තියේ හිටපු හැන්ඩ්සම් කොල්ලො ප්‍රශ්න දරා ගන්න බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගෙ ජිම් පප්පලා වගේ... ඕව පේන්න ගත්තම අර තිහ පැනපු බැඳපු නැති සෙට් එකට අනේ හපෝ කියල හිතෙනවා...

    ඒ විතරක් නෙවෙයි... ආත්ම හතක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා... අවුරුදු පහ හය සම්බන්ධ තිබිල දෙන්නට දෙන්නා නැතුවම බැරුව වගේ හිටපු උන් මරාගන්නවා දකිනවා... බැන්දට පස්සෙ එතකොට ඔය රටවල් වලට වෙලා තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑනු...

    ඒ ගෑනු එක්ක පැයක් කතා කරොත් කසාද බඳින්න බයම හිතෙනවා...

    උන්ට මෙහෙම උනානම් අපිට මොනවා නොවෙයිද කියල හිතෙනවා... ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ලමයි ඉන්න ඕන කියන ආකල්පය දැන් උන්ගෙ ඔලු වලින් මැකිලම යමින් ඉන්නෙ...

    ඒ නිසා ගොඩක් ලමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බඳින ප්‍රතිශතය දැන් අඩුයි... ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා හදපු ලමයි කාලකන්නි වගේ හැදෙන විදිහ දෙමාපියො නැත්තටම නැති කරල දාන විදිහ, කෙයාර් නොකරන විදිහ, දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ලමයිනුත් එපා වෙනවා මොකටද තමන්ට තමනුත් නැති කරන් නැහිල ලමයි හදල කියල හිතෙනවා... ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ ඉඳල මිනිස්සු නිදහසට ආදරේ කරන්න ගන්නවා...

    ඔය වයස වෙද්දි කාලයක් එක දිගට තනියම ඉඳල ඇඳකවත් කවුරුත් තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරිම කරදරයක් විහිදට පේන්න ගන්නවා... තමන් ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති කරගන්න හිතන්න හරිම අමාරුයි...

    ආදරේ ඕනි කියල පටන් ගත්තත් අර කටුස්සා දුවන්න ගත්ත වගේ තමා මුල් ටිකේ ලව් කරන් නැගගෙන යනවා... ලව් එක ටික දවසක් ගියාම හපෝ මේක මල වදයක් කියලා නවත්තන්න හිතෙනවා...

    ගොඩක් ඔය වයසෙ මිනිස්සු ශාරීරික බැ‍ඳීම් හොයනව විතරයි... ඒවත් දවසයි දෙකයි ඉවරයි... හදවතේ බැඳීම් නෑ... ඒවත් එපා කියල පාඩුවේ ඉන්න උන් ඕනි තරම් ඉන්නවා...

    ඉතින් ලමයෝ කසාදයක් ඕනි නම් ඔය වයසට කලින් කරගන්න... නැත්නම් සදා තනිකඩව සිටීමේ අවදානම වැඩියි...

    මම තව දෙයක් මේකට එකතු කරන්නම්... මේ වගේ අය බඳින්නෙ නෑම කියල ඉන්නෙ නෑ... එයාලට ගැලපෙනම කෙනෙක් ලැබුනොත් බඳිනවා කියල හිතාගෙන තමයි එයාලා ඉන්නෙ... මේ වගේ අය හොයන්නෙ නිදහස් ආදරයක්... ඔලුව කන්නෙ නැති ලස්සන ආදරයක්... 🥹❤‍🩹

    සෝස්

    https://www.facebook.com/share/p/1C162igbQD/
    Baduwak gahamu da @IndrajithGamage
     
    • Haha
    Reactions: Kalegana and wpril5

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,704
    113
    The first time seeing a casual life thread from you ... Why suddenly? What happened ? Are you ok ?

    මම තව දෙයක් මේකට එකතු කරන්නම්... මේ වගේ අය බඳින්නෙ නෑම කියල ඉන්නෙ නෑ... එයාලට ගැලපෙනම කෙනෙක් ලැබුනොත් බඳිනවා කියල හිතාගෙන තමයි එයාලා ඉන්නෙ... මේ වගේ අය හොයන්නෙ නිදහස් ආදරයක්... ඔලුව කන්නෙ නැති ලස්සන ආදරයක්... 🥹❤‍🩹

    🙄 Do you regret your decision of being single ?
    Thinking about find someone ? Getting married ? Child ?
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    හන්තානෙට පායන සද

    GF කියන්නෙ ඉතින් open relationship තමයි. මම කිව්වනෙ, එයා A/L කරනකල් මාත් නිදහසේ ඉන්නවා. ඊට පස්සෙ එයාට commit වෙනවා.
    ------ Post added on Aug 10, 2025 at 9:35 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මන්නම් ළමයි හදන්නැ කොහොමත්. හැබැයි බදිනවා. අමුතු චිල් එකක් තියෙනවා සුරතල් සතෙක් හදනවට වඩා බදින එකේ.
    තොපිලා වගේ එවුන් නිසා සිංහල ජාතියට මේ රට අහිමි වෙනවා ලඟදීම... 🤮 උඹේ ෆෝන් එකයි ලැප්ටොප් එකයි ගෑනි චෙක් කරන දවසට බොට තේරෙයි බලු කුක්කාද නැතිනම් ගෑනිද හුරතල් කියලා..😇
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    කොහොමත් ගෑණු වයසට යනකොට කිසි ගතියක් නෑ. ඇඟවල් එහෙම ගන්ඩ දෙයක් නෑ. අවුරුදු තිහෙන් පස්සේ ගෑනියෙක් බැඳලා වැඩකුත් නෑ. මොකද අපේ ජීවිතයට නිකං බරක් විතරයි උයල දෙනවා කියලා කියන කතාව ඒක නැත්තං බලා ගන්නවා කියන කතාවක් නිකං බොරු කතා සමහරවිට මිනිහෙක්ට වරදින්නේ ගෑනිව බැන්දට පස්සේ මම නං කියන්නේ බඳිනව නං හොඳ දේපොළකුත් එක්කෙනා ගෑනියෙක් මැදපන් අඩුම ගණනේ අන්තිම කාලේුට විශ්‍රාම දිවියේ හොඳින් ගන්න පුළුවන් නැත්නම් වැඩක් නෑ. ඔය ආදරේ ඔක්කොම බොලඳයි. නිකන් හිතේ ඇතිවෙන ායනික ප්‍රතික්‍රියාවක් විතරයි
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අනේ පලයන් පොන්නයො තොගෙ කයිය විතරනෙ. ඩිග්රියවත් කරගෙන හිටියනම් තො පොඩිහරි වැඩකට ඇති එකෙක් කියල හිතන්න තිබුන. ඒකත් කෙලවගෙන පුකේ ඇගිල්ල ගහන් තව හෑලි ලියනව ලැජ්ජ නැතිව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තොපිලා වගේ එවුන් නිසා සිංහල ජාතියට මේ රට අහිමි වෙනවා ලඟදීම... 🤮 උඹේ ෆෝන් එකයි ලැප්ටොප් එකයි ගෑනි චෙක් කරන දවසට බොට තේරෙයි බලු කුක්කාද නැතිනම් ගෑනිද හුරතල් කියලා..😇

    ඇයි ගෑනි මට මොනවා කරන්නද? 😊
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අනේ පලයන් පොන්නයො තොගෙ කයිය විතරනෙ. ඩිග්රියවත් කරගෙන හිටියනම් තො පොඩිහරි වැඩකට ඇති එකෙක් කියල හිතන්න තිබුන. ඒකත් කෙලවගෙන පුකේ ඇගිල්ල ගහන් තව හෑලි ලියනව ලැජ්ජ නැතිව.
    @tharakaf ගේ @TharakafHotWife ගැන මොකක්ද කියන්න තියෙන්නේ ? 😇

    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • 1. ගෑනියෙක්ට කතා කරල සෙට් කරගන්න බැරිකම aka low self esteem.

    2. හරියන ගෑනියෙක් ගන්න financially stable නැතිකම.

    එක එක කතන්දර කීවට ඔය 2ක තමා ඔය සිංගල් කියන අය සිංගල් වෙන්න හේතුව. මේ පෝස්ට් එකේ ඕක පේන තැන තමා.

    මම තව දෙයක් මේකට එකතු කරන්නම්... මේ වගේ අය බඳින්නෙ නෑම කියල ඉන්නෙ නෑ... එයාලට ගැලපෙනම කෙනෙක් ලැබුනොත් බඳිනවා කියල හිතාගෙන තමයි එයාලා ඉන්නෙ... මේ වගේ අය හොයන්නෙ නිදහස් ආදරයක්... ඔලුව කන්නෙ නැති ලස්සන ආදරයක්... 🥹❤‍🩹
    😂😂😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113

    Who?
    ------ Post added on Aug 10, 2025 at 10:05 AM
    images
     
    • Wow
    • Haha
    Reactions: Cypress and Erzo