30 000කට රැකියා

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අදහස නම් බොහොම වටිනවා. ප්‍රයිවට් තැන් වලට වඩා ආන්ඩුවේ රැකියාවක් කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    රැකියා ලබා දෙන එක හොදයි :yes:
    හැබැයි රටක රැකියා අවස්ථා වැඩි කරන්නේ නැතිව තියෙන ආයතන වලට ඉතින් පුරවනවා
    අන්තිමට කාර්යාලවල වාඩි වෙන්න සංගීත පුටු තරග තියන්න ඕන පුටුවක් අල්ල ගන්න
    එක position එකට සේවකයෝ 5 - 6 ක් ඉන්නවා මුන්ට ඇති වෙඩකුත් නැහැ උදේ අස්සන් කරලා හවස out එක ගහන්න යන කී දෙනෙක් ඉන්නවද
    මෙහෙම රැකියා දීමේ පදනම මොකද්ද ඉතින් රටක් සංවර්දනය වෙන්නේ කොහොමද
    :lol: rata hadan na newei job den ne vote ekata

    anduwe job wadi wenawa kiyan ne gahana tax wadi wena eka

    anduwe ayathana billion ganan padu labanawa

    rate job athi wen ne rata diyunu wenakota

    private sector eken job enne

    election is near :yes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    JAYA WEWA

    :yes: ape punchi ratata jaya wewa

    ekath attha

    :yes::)

    අදහස නම් බොහොම වටිනවා. ප්‍රයිවට් තැන් වලට වඩා ආන්ඩුවේ රැකියාවක් කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද

    :yes::yes: godak job nathuwa inna ayata loku sahanayak

    ආයෙ චන්දයක් වත් එනවද :P
    chanda balagena wada karana anduwak newe meka. dan chanda enne thawa godak kalekin


    කෙරුනොත් නම් හොදයි :)
    :yes: aniwa karanawa

    :):cool:

    tawath galpalena boruwakda koheda
    :no::no: boru naha anduwe porondu hama dema akuratama karanawa