රැකියා ලබා දෙන එක හොදයි
හැබැයි රටක රැකියා අවස්ථා වැඩි කරන්නේ නැතිව තියෙන ආයතන වලට ඉතින් පුරවනවා
අන්තිමට කාර්යාලවල වාඩි වෙන්න සංගීත පුටු තරග තියන්න ඕන පුටුවක් අල්ල ගන්න
එක position එකට සේවකයෝ 5 - 6 ක් ඉන්නවා මුන්ට ඇති වෙඩකුත් නැහැ උදේ අස්සන් කරලා හවස out එක ගහන්න යන කී දෙනෙක් ඉන්නවද
මෙහෙම රැකියා දීමේ පදනම මොකද්ද ඉතින් රටක් සංවර්දනය වෙන්නේ කොහොමද
rata hadan na newei job den ne vote ekata 
sunimlta jaya wewa
sunni apita api sunnita
edath adath kawadath ehemai,hitha honda puthaසුනිමල් සහෝදරයට ජය වේවා!!!!!
JAYA WEWA
ape punchi ratata jaya wewaekath attha


අදහස නම් බොහොම වටිනවා. ප්රයිවට් තැන් වලට වඩා ආන්ඩුවේ රැකියාවක් කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද

godak job nathuwa inna ayata loku sahanayakchanda balagena wada karana anduwak newe meka. dan chanda enne thawa godak kalekinආයෙ චන්දයක් වත් එනවද![]()
කෙරුනොත් නම් හොදයි![]()
aniwa karanawa 

tawath galpalena boruwakda koheda

boru naha anduwe porondu hama dema akuratama karanawasunimlta jaya wewa
sunni apita api sunnita
සුනිමල් සහෝදරයට ජය වේවා!!!!!
edath adath kawadath ehemai,hitha honda putha
පිස්සු නැත්තන් ශෝයි කොල්ලාedath adath kawadath ehemai,hitha honda putha


සිරාවට... මේ වගේ පොරවල් වලට මෙහෙම ටැග් දාන එක හරිද මං අහන්නෙබලු වැඩ


සිරාවට... මේ වගේ පොරවල් වලට මෙහෙම ටැග් දාන එක හරිද මං අහන්නෙ![]()
