30,000ට අඩු ෆෝන් එකක් කියපල්ලා.

ruwanHM

Active member
  • Feb 20, 2023
    260
    202
    43
    1768232469531.png
    1768232481047.png
    1768232602328.png
    1768232616773.png
     
    • Like
    Reactions: lapaman

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,261
    7,766
    113



    ------ Post added on Jan 13, 2026 at 7:56 AM


    ------ Post added on Jan 13, 2026 at 7:56 AM


    ------ Post added on Jan 13, 2026 at 7:58 AM


    ------ Post added on Jan 13, 2026 at 7:59 AM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    redmi 15c - 35000 with genxt warranty
    - half hr full charge
    - 6000mah battery
    - 120hz display
    - 4gb -128gb
    - HDR available
    - get full set box with cover / 33watt charger + cable (only have to buy tempered glass if u want or else protective sticker is enough

    samsung a06,07 nam tianawa shop warranty ekka 25-30 atare. phone eka vitarai box eke + only good side is you get 5 or 6 major android updates. nattan phone eka chora. 25watt charger - 5000 + 100watt data cable 2500 awama itin 40 wenawa. ehema natuwa samsung aran wadak na oyage budget ekata. full set yanna
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    37ක් කියනවා බන්
    මට නම් Samsung තරම් සෙට් වෙන ෆෝන් බ්‍රෑන්ඩ් එකක් හාම්බවෙලා නෑ...
    මහරගම The SmartPhone Shop එකේ තමයි මම දන්නා විදිහට අඩුවටම ෆෝන් තියෙන්නේ,
    කෝල් එකක් දීලා බලන්න.
    සාමාන්‍ය වැඩ වලට A 06 එකත් හොදටම හොදයි.
    දැන් එන redmi ෆෝනුත් හොදයි, පාවිච්චි කරන අය වරදක් කියන්නේ නෑ..
     
    • Like
    Reactions: lapaman