මචන්ලා රු. 30 000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ tab මොනවද රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මට දැනට ලැප් එකයි Z2 එකයි තියෙන හින්ද කෝල් ගන්න, හොඳ කැමරා එකක් එහෙම තියෙන්න අවශ්‍ය නෑ.
සාමන්යෙන් PDF එකක් කියවන්න, සයිට් ගියහම Google maps බලන්න client ලට images පෙන්නන්න වගේ තිබ්බම හොඳටම ඇති.
මට රට ඉන්න අයිය කෙනෙක් කිව්වා Amazon kindle එක හොඳයි කියල.
පොඩි සප් එකක් දෙන්න මචන්ලා.

සාමන්යෙන් PDF එකක් කියවන්න, සයිට් ගියහම Google maps බලන්න client ලට images පෙන්නන්න වගේ තිබ්බම හොඳටම ඇති.
මට රට ඉන්න අයිය කෙනෙක් කිව්වා Amazon kindle එක හොඳයි කියල.
පොඩි සප් එකක් දෙන්න මචන්ලා.