දැනට පාවිච්චි කරන්න එකක් නෑ මචන්. මෙහෙන් ගන්න බැලුවේ.
කල් වැඩි වගේ නේ මචන් එකත් ඇවිත්Huwawei GR5 kiyana eka awlda? paranada dan? 28ta ganna puluwan
දැනට පාවිච්චි කරන්න එකක් නෑ මචන්. මෙහෙන් ගන්න බැලුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1676568
මේ පොර ගෙන්නගෙන තිබ්බා.
ලොකු දවසක් යන එකක් නැහැ එන්න.

LG K10
Dialcom thiyanawa ban..

සදුදා ගිහින් බලන්න ඕනි එහෙනම් මචන්. හොද බැටරි එකක් එක්කම තමා ඕනෙත්.![]()