dialcom බඩු නම් අවුල් කියලා තමා කට්ටිය කියන්නේ නම්. කෝකටත් ටිකක් හොයලා බලලා ගනින්. xiaomi වගේ brand එකක් ගන්නවා නම් online ගෙන්නන එක තමා වඩා හොඳ කියලා කියන්නේ. පොඩ්ඩක් searchකරලා බලපන්. මේකේ අය දාපු thread බර ගානක් තිබ්බ.

htc desire 626

Oppo phones range ekath hondai ban, lankawen ganna puluwan warranty ekka.. Display and Camera experience eka hondai..

p9 lite,

go for sony![]()
සෝනි මොනවද මචන් 30 ට අඩු dual සිම් තියෙන්නේ?Bump

එක නම් එල වගේ

yes macho. I recently bought two from Greenwear at Liberty. Good phone.![]()