30,000LKRට-තියෙන හොද Phone 1k

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    HTC Desire 630
    htc-a16-desire-630-Price-In-Sri-lanka.png

    :) එක නම් එල වගේ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැනට පාවිච්චි කරන්න එකක් නෑ මචන්. මෙහෙන් ගන්න බැලුවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1676568
    මේ පොර ගෙන්නගෙන තිබ්බා.

    ලොකු දවසක් යන එකක් නැහැ එන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    http://www.elakiri.com/forum/showthread.php?t=1676568
    මේ පොර ගෙන්නගෙන තිබ්බා.

    ලොකු දවසක් යන එකක් නැහැ එන්න.

    TRC යන්න හිට්ටෝත් තමා නේ බන් වැඩේ :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සදුදා ගිහින් බලන්න ඕනි එහෙනම් මචන්. හොද බැටරි එකක් එක්කම තමා ඕනෙත්.:)

    dialcom බඩු නම් අවුල් කියලා තමා කට්ටිය කියන්නේ නම්. කෝකටත් ටිකක් හොයලා බලලා ගනින්. xiaomi වගේ brand එකක් ගන්නවා නම් online ගෙන්නන එක තමා වඩා හොඳ කියලා කියන්නේ. පොඩ්ඩක් searchකරලා බලපන්. මේකේ අය දාපු thread බර ගානක් තිබ්බ.