30,000LKRට-තියෙන හොද Phone 1k

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Oppo phones range ekath hondai ban, lankawen ganna puluwan warranty ekka.. Display and Camera experience eka hondai..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dialcom බඩු නම් අවුල් කියලා තමා කට්ටිය කියන්නේ නම්. කෝකටත් ටිකක් හොයලා බලලා ගනින්. xiaomi වගේ brand එකක් ගන්නවා නම් online ගෙන්නන එක තමා වඩා හොඳ කියලා කියන්නේ. පොඩ්ඩක් searchකරලා බලපන්. මේකේ අය දාපු thread බර ගානක් තිබ්බ.

    කෝල් එකක් වත් ගන්න එකක් නෑ නේ බන් එකයි සින් එක ඔන්ලයින් ගෙන්න කල් ගන්න විදිහකුත් නෑ. සිම් දෙක දාන කෝල් එකක් අරන් හොද බැටරියක් තියෙන ෆෝන් එකක් උනා නම් හරි මචන්. ගිහින්ම බලන්නම් කඩේට මම :)

    htc desire 626

    එල :)


    Oppo phones range ekath hondai ban, lankawen ganna puluwan warranty ekka.. Display and Camera experience eka hondai..


    කොහෙද මචන් මේ බ්‍රෑන්ඩ් එක හදන්නේ?? :)


    :)

    go for sony:yes:


    :) සෝනි මොනවද මචන් 30 ට අඩු dual සිම් තියෙන්නේ?



    :)