30-35 ඇතුලත වාහනයක්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇල්ටො තමයි බන්. ජපන් ඒවාගේ කෑලි ගණන් වැඩියි. ඇල්ටෝවල වියදම අඩුයි. කෑලිවල ගාණත් අඩුයි. ඕනි තරම් පාට්ස් තියනවා. විශ්වාස තැනකින් ගන්න එකක් ගනින්. මාළඹේ පුංචි කාර් නිවස බැලුවද. ඒකෙ වාහන ගොඩක් තියනවා. ඒකේ වාහනේ ඔටෝමිරාජ් එකට දාලා චෙක් කරල ගන්න පුළ්වන් කියලා මම අහලා තියනවා. ඒක ඇත්තද කියලා බලලා ඒවගේ තැනකින් ගනින්. උබ වාහන ගැන දන්නෙ නැත්නම් හොදට වාහන ගැන දනන් කෙනෙක් එක්ක ගිහ්න්, වාහනේ හැප්පිලාද, චැසි අංක කොටපුවද කියලා හොදට බලලා ගනින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    around 30 wage dan 121 manual ekak ganna puluwan.
    121 එකට යනවට වඩා,
    වියෝස් එකකට යන්න පුලුවන්නං හොඳයි...
    සේම් එන්ජින්, ගියර් බොක්ස්...
    වාහනේනං කියන්න අවුල් නෑ... හොඳ වාහනයක්...
    පෙට්‍රල් තමයි එකම ප්‍රශ්නෙ...

    ඔය ටයිප් එකේ නිසාන් වාහන බලනවනං, ඔටෝ වලට නොයා, මැනුවල් වලට යන එක තමයි හොඳ... පෙට්‍රල් පැත්තෙන් ගත්තොත්...
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Driving Maruti Suzuki GIF by Namaste Car