Camera LK yaman
Nugegoda flyover pahu unama tiyenne right side eke
https://cameralk.com/product-category/cameras/dslr-cameras/
Oya wage price ekata
compact camera nam
Canon PowerShot SX610
Dslr nam
Canon EOS 1200D Kit 40+ wage tama itin./
Nikon D3200
if you are inexperienced they will give you free training

cameralk එකේ හරි Chelsey එකේ හරි බලන්න මචං.. DSLR එකක් ගන්නවනම් 50ට එහා යනවා.. පින්තූර කොලිටි.. ඒත් ඉතිං දැන් හොඳ point&shoot කැමරාත් තියෙනවා.. උඹේ අවශ්‍යතාවය අනුව තමයි ගන්න ඕනේ එක තීරනය වෙන්නේ... ට්‍රිප් එහෙම ගිහිල්ලා ෆොටෝ ගහන්න නම් සයිස් එකෙන් පොඩි හොඳ කොලිටි කැමරා එකක් තමයි ගැලපෙන්නේ..
Thanks machan, ganna eke Dslr ekakma ganna hithenawa. Kookatath Heta cameralk gihinma balannam machan ehenam.
ඒත් ඉතිං ඒක වැඩිය ඕන වෙන්නේ නෑ... 
DSLR ගන්නවනම් ලෙන්ස් කීපයක් ගන්නත් වෙනවා මචං... හැබැයි ඉතිං සාමාන්යෙන් එන ලෙන්ස් එකත් ඇති... සූම් වලට එහෙම එකක් ගන්න වෙනවා... මගේ ලඟත් තියෙන්නේ nikon D3200 එකක්.. මමත් මේ ල්ඟදි සූම් ලෙන්ස් එකක් ගත්තා...ඒත් ඉතිං ඒක වැඩිය ඕන වෙන්නේ නෑ...
![]()
Machan matath hithenawa ee model ekata yanna. Nikon hodai neda. Cameralk price kohomada machan. Unge ganan sadaranaida. Warrenty kohomada. Mama Heta ganna hithan inne.
Meeke battery video walata Kochchara wela support karanawada machan.
මම නම් ගත්තේ ෆොටෝටෙක්නිකා එකෙන් මචං.. උන්ගේ පැකේජ් ඔෆර් එක්ක් තිබ්බ කාලෙක... cameralk ලගේ D3300 එක තියෙන්නේ... 56ක් ද කොහෙද වෙනවා මතක හැටියට.. ගනන් නම් සාදාරණයි මම දන්න තරමින්..
වීඩියෝ නම් කරලා නෑ මචං කැම් එකෙන්.. ෆ්ලෑශර් එකත් එක්ක ෆොටෝ 300 ක් විතර මම ගහලා තියෙනවා.. මම හිතන්නේ ෆොටෝ නම් 400 ක් විතර ගහන්න පුලුවන්...

camera ekata memory cards danna puluwanda barida kiyana eka wat nodana machan
oya DSLR ehekata giyot mama nam hitanne na oyata photo ekak gaha ganna puluwan wei kiyala
mokada kiyanawata wada dslr use karane advanced user kenek wenna one
oyata ganna tiyena hodama de tamai point and shoot cam ekak ganna eka
ගත්තා කුකුලනි camera යන්තරයක්.
ඉස්තූතියි සින්හලු කරපු උපකාරයන්ට.
cover කරා දෙයියනේ කියලා උදේ පාන්දරම පොඩ්ඩගෙ Montessori concert එක.
View attachment 62516
View attachment 62517View attachment 62518

machn uba cam eka gattta khowanda kiyak unadaගත්තා කුකුලනි camera යන්තරයක්.
ඉස්තූතියි සින්හලු කරපු උපකාරයන්ට.
cover කරා දෙයියනේ කියලා උදේ පාන්දරම පොඩ්ඩගෙ Montessori concert එක.
View attachment 62516
View attachment 62517View attachment 62518